සාත්තු සේවා විෂය නිර්දේශයේ සංශෝධනයක්

සාත්තු සේවා (caregivers) විදේශ රැකියා සදහා ලබා දෙන පුහුණුවට අදාළ දැනට පවතින විෂය නිර්දේශය සංශෝධනය කිරීමට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් තීරණය කර තිබේ.

Continue Reading

මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි කණ්ඩායමක් සියලු පාර්ශව එකතුවී බේරා ගනියි (VIDEO)

මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි කාන්තාවන් 08ක් ඇතුළු 27 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් (16) දින දිවයිනට පැමිණියා. ඒ බැංකොක් සිට කටුනායකට පැමිණි UL 405 ශ්‍රී ලංකන් ගුවන් යානයෙනි. එම කණ්ඩායම විශේෂ ගේට්ටුවකින් ඔවුන් පදිංචි ස්ථාන කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු යොදා තිබුණි.

Continue Reading

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, සංචාරක නගා සිටුවීම සදහා නවසීලන්ත රජයේ සහයෝගය 

ආහාර සුරක්ෂිතාවය, වෛද්‍ය විද්‍යා පර්යේෂණ, සහ ආයුර්වේද සම්ප්‍රදායන් අතර දැනුම හුවමාරුව, ක්‍රීඩා, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක අභිවෘද්ධිය වෙනුවෙන් නවසීලන්ත රජයේ පුර්ණ සහයෝගය මෙරටට ලබා දෙන බව නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා පැවසීය.

Continue Reading

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් – එක්සත් ජාතීන්ගේ සංවිධානය  

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක (UN Resident Coordinator – RCO) මාක් ඇන්ඩ්‍රෆ්‍රෙැන්ච් (Marc-André Franche) මහතා ඇතුලු නියෝජිත පිරිසක් පසුගියදා සෞඛ්‍ය  අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවු අවස්ථාවේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා මෙම අදහස් පල කරන ලදී.

Continue Reading

SLCERT ආයතනයේ සභාපති තනතුර කාටද ?

අද රටක ආරක්ෂාව පිළිබද සැලකීමේදී සයිබර් ආරක්ෂාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අද රටක බොහෝමයක් කටයුතු විශේෂයෙන්ම ජාත්‍යන්තරය සමග ගනුදෙනු බොහොමයක්ම සිදුවන්නේ සයිබර් අවකශය තුලය.

Continue Reading

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ආසියානු සංවර්ධන බැංකුවේ හවුල්කාරීත්වය ඉදිරියටත්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුවේ හවුල්කාරීත්වය ඉදිරියටත් ලබාගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

Continue Reading

ඇත්ත තිත්ත වීමට ඉස්සර,…. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අවිධිමත්ව ස්ථාපිත කරන්නට උත්සාහ ගත් කාබනික වගා සංග්‍රාමය උපන්ගෙයිම මිය ගියේ ගොවියා කබලෙන් ලිපට වට්ටමින් හා ආණ්ඩුවට ගෙදර යන්නට එක් බලවත් හේතුවක්ද වෙමිනි.

Continue Reading

සාංචි මහාබෝධි මහෝත්සවය දෙස්-විදෙස් බැතිමතුන්ගේ සහභාගිත්වයෙන්

72 දෙවන සාංචි මහාබෝධි මහෝත්සවය නොවැ.30 දෙසැ. 01 දෙදින අති උත්කර්ෂවත් අන්දමින් සාංචි චේතියගිරි විහාර පරිශ්‍රයේදී ඉන්දිය හා විදේශීය බෞද්ධ බැතිමතුන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

Continue Reading

72 දෙවන සාංචි මහාබෝධි මහෝත්සවය නොවැ.30 දෙසැ. 01 දෙදින පුරා

ක්‍රි.පූ.05 සියවසේ අශෝක අධිරාජයා සිය බිසව වූ විදිසාවේ දේවි වෙනුවෙන් සර්වඥ ධාතූන් වහන්සේලා සහ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කර ඉදිකරන ලද සාංචි ස්ථූප සංකීර්ණය ශත වර්ෂ ගණනාවක් වනයට යට වී නටඹුන් වී තිබී, 1918 දී  සොයා ගැනීමෙන් පසු,1851 ඇලෙක්සැන්ඩර් කණින්හැම් සහ ජෙනරල් මෙයිසි විසින් ප්‍රථම වරට කැණීම් කරන ලදී.

Continue Reading

කුවේටය, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ඇඟිලි සලකුණු ඉල්ලයි – දෙසැම්බර් 31 තෙක් කල් දෙයි !

කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට හා විදේශිකයන්ට සිය ජීවමිතික ඇඟිලි සලකණු ලබා දෙන ලෙස

Continue Reading