ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් ප්‍රමුඛ තව අමාත්‍ය මණ්ඩලයට බානගල උපතිස්ස නා හිමි ගෙන් සුභපැතුම්

උතුර-දකුණ ජන විශ්වාසය දිනා ගනිමින් දැවැන්ත ජන වරමක් ලබමින් තේරී පත්වූ ජාතික ජන බලවේගයේ  මහජන නියෝජිතයන් ගෙන් බැඳුම්ලත් අග්‍රාමාත්‍යතුමිය ඇතුළත් අභිනව  අමාත්‍ය මණ්ඩලයට  මාගේ හෘදයාංගම සුභ පැතුම් පිරිනමමි.

Continue Reading

ප්‍රශ්නගත E8 වීසා රැකියා නීත්‍යානුකූල කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කරනවා

එතෙක් මුදල් අයකිරීම, ගමන් බලපත්‍ර එකතු කිරීම නීති විරෝධියි – කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ

Continue Reading

විශ්ව රූ රැජින ඩෙන්මාර්කයට

2024 ලෝක විශ්ව රූ රැජින ලෙස ඩෙන්මාර්කයේ වික්ටෝරියා තීල්විග් කිරුළ හිමි කර ගත්තාය.21 හැවිරිදි ඇය තරගකාරියන් 120 වැඩි පිරිසක් අතරින්

Continue Reading

විශේෂ දුම්රිය කිහිපයක් මගීන් වෙනුවෙන්

මහමැතිවරණය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

කෝටි 18 ක කුෂ් සහ හෂීස් අරන් සේද මාවතෙන් පිටවීමට ගිය තායි කත අත්අඩංගුවට

රුපියල් දහඅට කෝටි හැටලක්ෂයක් වටිනා කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ රැගෙන යාමට තැත් කළ 37 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාවක පෙරේදා (14දා) මධ්‍යම රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

පුන­රුද යුග­යක් අරඹන්න සහාය දුන් සැමට ගෞරව කර­නවා – ජන­පති

පුන­රුද යුග­යක් ආරම්භ කිරී­මට සහාය ලබා­ දුන් සැමට තම ගෞර­වය පිරි­න­මන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කරයි.

Continue Reading

‘පොරව’ හරස් වී ආදිවාසී උපනායකයාට ඡන්දය අහිමි වෙයි

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡන්දය නොදී නැවත හැරී පැමිණි සිදුවීමක් ඊයේ (14 දා) උදෑසන වාර්තා විය.

Continue Reading

රියැදුරන් – නියාමකයන් නැතිව ඊයේ දුම්රිය කීපයක් අවලංගු වෙයි

මැතිවරණය පැවැති ඊයේ (14දා) දිනයේදී දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොළගේ මහතා ‘දිවයින’ට පැවසීය.

Continue Reading

රුපියල් මිලියන 13 ක කොකේන් සමඟ විදේශිකයෙකු BIA හිදී අත්අඩංගුවට .

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට සියරා ලියොන් සිට ඊයේ උදෑසන ග්‍රීන් චැනල් වෙත පැමිණි මගියෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading