
විදේශ කටයුතු අමාත්‍යංශය පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.
- CNL Reporter
- December 29, 2024
- පුවත්, සංචාරක සහ චාරිකා
- Tourism-sri-lanka
- 0 Comments
විදෙස් සංචාරකයින් ලක්ෂ 02කට අධික පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරයේ නිරත වී සිටිති.
Continue Readingවිදෙස් සංචාරකයින් ලක්ෂ 02කට අධික පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරයේ නිරත වී සිටිති.
Continue Readingපසුගිය සමයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් කොවිඩ් 19 වසංගත සමයේ කොවිඩ් ආසාදිතයන්ගේ ජීවිත බේරා ගැනීමට දිවා රෑ නැතුව කටයුතු කර, සැබෑ රාජ්‍ය සේවකයෙකු මෙන්ම මානව හිතවාදී වෛද්‍යවරයෙකු ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවල ද අයගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ අයෙකි.
Continue Readingඉගෙනීම සහ අධ්‍යාපනය රැකියාවක් ලබාගැනීම හෝ ආදායම් මාර්ගයක් සකසා ගැනීම යන කරුණු වලට වඩා පුළුල් සීමාවක පැතිරෙන බව ද දැඩිව අවධාරණය කළ අමාත්‍යවරයා පුළුල් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් දැනුම මත පමණක් ම නොව ආකල්ප වලින්ද වෙනස් විය යුතු බව කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය මගින් පවත්වනු ලැබූ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් පැවසීය.
Continue Readingඉන්දියාවේ පැවැත්වෙන විවිධ ආගමික හා සංස්කෘතික උත්සව ජාතික උත්සව ලෙස නම්කොට ඉන්දියානු රජය නිකුත් කරන ජාතික උත්සව දින දර්ශනයට සාංචි මහා බෝධි මහෝත්සවය මේ වසරේ සිට එක් කර ඇත.
Continue Readingනත්තල හා අලුත් අවුරුදු උදාවට සමගාමීව හා ජාත්‍යන්තර සංක්‍රමණික දිනය නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කර ඇති විගමණික ශ්‍රමිකයින්ගේ නිශ්පාදන අඩංගු වෙළඳකුටි රැසක් සමගින් “විගමණික ශ්‍රමික පොල” අද හා හෙට (2024.12.23 හා 24) යන දෙදින පුරා බත්තරමුල්ල, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ රථ ගාලේදී පැවැත්වේ. කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිශ්පාදන අලෙවිපොලේ කටයුතු …
Continue Readingඅභිනවයෙන් ඉදිකරන ලද වගවත්ත ග්‍රිඩ් උපපොළ 2024 දෙසැම්බර් මස 19 වන දින ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
Continue Readingදෘෂ්‍යාබාධිත පුද්ගලයින් සදහා වඩා පහසුකම් සහිත පරිසරයක් නිර්මාණය කරමින්, ඔවුන්ගේ අවශ්‍යතා සදහා වූ කථීකාවතක් ආරම්භ කිරීමට සුදුසු කාලය එළඹ ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවසීය.
Continue Readingමෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට අඛන්ඩව සහය ලබා දෙන බවට සහතිකයක් …
Continue Readingආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත පසුගිය නොවැම්බර් මාසයේදී අනුමත කල ඩොලර් මිලියන 150 ක ණය මුදල සදහා ගිවිසුම් අත්සන් කිරීම 2024 දෙසැම්බර් මස 19 වෙනි දින සිදුකරනු ලැබීය. මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය හරහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා ගැනීම සදහා මූලික සාකච්චා පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුකරනු ලැබීය.
Continue Readingකොරෝනා වසංගත තත්වය හමුවේ රටේ ආර්ථිකය මෙහෙයවීමට ප්‍රධාන ආදායම හිමිවූයේ විදෙස්ගත ශ්‍රමිකයින් විසින් බැවින් නව රජය පත්වීමෙන් අනතුරුව විදේශ සේවය නව මානයකට රැගෙන එමින් වඩා ගුණාත්මක ශ්‍රමිකයෙකු බිහිකිරීමට ජාත්‍යන්තර මට්ටමේ වැඩපිළිවෙලක් සකස් කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Continue Reading