රටපුරා කුඩු බෙදූ ශිරාන් ගේ දේපොළ තහනම්

සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස හැඳින්වෙන පලනි ශිරාන් ක්ලෝරියන් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව සැලකෙන රුපියල් කෝටි 8ක පමණ දේපොළ තහනම් කර තිබේ.

Continue Reading

පොහොර සහනාධාරය කෝටි 2000ක් ගොවි ගිණුම් වෙත ළඟදීම

මහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 2000ක මුදලක් (මිලියන 20,000 ) ගොවි ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවැසීය.

Continue Reading

හදිසි අවශ්‍යතා සපුරන්න කමිටුවක් ගැටලු ඇතොත් 1962-1919 අමතන්න

-වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය

Continue Reading

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් ආරම්භ කිරීමට සෞඛ්‍ය ලේකම්ගෙන් උපදෙස්

කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා මෙන්  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා (03 )  දින අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Continue Reading

මහ කන්නයේ වී මිලදී ගන්න කෝටි 3,000ක් – ගබඩා පහසුකම් වී අලෙවි මණ්ඩලයෙන්

මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3,000ක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්. එම්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

Continue Reading

ජාත්‍යන්තර සංචාරක බ්ලොග්කරුවන් සහ සමාජ මාධ්‍යකරුවන් තිහක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට

වර්තමාන ලෝකයේ සංචරණය බොහෝ දෙනකුගේ ප්‍රධාන ජීවන විලාසිතාවක් බවට පත් වී ඇත.

Continue Reading

අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වෙන්නැයි රියදුරන්ට දැනුම් දීමක්..

අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය, රියදුරන්ට දැනුම් දෙයි. ඒ, පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන්.

Continue Reading