
හාලිඇල වැලිමඩ මාර්ගයේ නායයෑමේ අවධානමක්
- CNL Reporter
- November 6, 2024
- පුවත්
- හාලිඇල වැලිමඩ මාර්ගයේ නායයෑමේ අවධානමක්
- 0 Comments
හාලිඇල, වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ඊයේ (05) සිට නායයෑමේ අවදානමක් හට ගෙන තිබෙයි.
Continue Readingහාලිඇල, වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ඊයේ (05) සිට නායයෑමේ අවදානමක් හට ගෙන තිබෙයි.
Continue Readingසංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස හැඳින්වෙන පලනි ශිරාන් ක්ලෝරියන් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව සැලකෙන රුපියල් කෝටි 8ක පමණ දේපොළ තහනම් කර තිබේ.
Continue Readingමහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 2000ක මුදලක් (මිලියන 20,000 ) ගොවි ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවැසීය.
Continue Reading-වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය
Continue Readingඑන්නත් ලබාදීම නොවැම්බර් මස 09 දා
Continue Readingකුරුණෑගල ශික්ෂණ රෝහල තුළ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා (03 ) දින අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Continue Reading-අවි ආයුධ තොගයකුත් ඒ අතර
Continue Readingමහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3,000ක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්. එම්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
Continue Readingවර්තමාන ලෝකයේ සංචරණය බොහෝ දෙනකුගේ ප්‍රධාන ජීවන විලාසිතාවක් බවට පත් වී ඇත.
Continue Reading