මැදපෙරදිග රටවලට විදේශ ගතවීමේදී බලපාන නීතිය ක්‍රියාත්මකයි
ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කිරීම (ජූලි 01) ක්‍රියාත්මක වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මීට පෙර එනම් පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබිණි.
Continue Reading
ත්‍රිපෝෂ ආයතනය වහන කතාව බොරුවක්
“බඩඉරිගු නෑ : ත්‍රිපෝෂ ආයතනය වැහෙයි?” යන සිරස්තලය යටතේ ඉරිදා පුවත්පතක පළ වු සාවද්‍ය ප්‍රවෘත්තියක් මුලික කර ගනිමින් සමාජ මාධ්‍ය මඟින් සාවද්‍ය සහ අපහාසාත්මක තොරතුරු ඇතුළත් ප්‍රවෘත්ති පළ කරමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයත්, සෞඛ්‍ය අමාත්‍යංශයත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාත් එමෙන්ම වර්තමාන රජය සහ විශේෂයෙන්ම ත්‍රිපෝෂ සමාගමේ පාලන අධිකාරියත් දැඩි ලෙස අපහසුතාවයට හා අපකීර්තියට පත්වන ආකාරයේ ප්‍රවෘත්ති හා වාර්තා ප්‍රචාරය …
Continue Reading
ශ්‍රී ලංකාවේ බලශක්ති ආයෝජන සඳහා ඉන්දියානු ආයෝජකයින්
ඉන්දියානු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සහ ආයෝජකයින් ඇතුළු දූත කණ්ඩායමක් පසුගියදා බලශක්ති අමාත්‍යාංශයේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවිය.
Continue Reading
දිවි හිමියෙන් වනජීවීන් රකින්නට ගොස් රාජ උදහසට ලක්වූ අඩවි ආරක්ෂකවරයා
අපගේ මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් පිළිබඳව රටේ පොදු මහජනතාව තුළ ඇත්තේ ඉමහත් ගෞරවයකි. නමුත් එසේම අගනා වටිනා මෙහෙයක් අපගේ මාතෘ භූමියේ ගහකොළ, සතා සිව්පාවා, පරිසර පද්ධතීන් සහ ස්වභාවික සම්පත් සංරක්ෂණ සහ ආරක්ෂණය වෙනුවෙන් නිහඬව ඉටු කරන තවත් පිරිසක් අප අතර සිටිති. ඔවුන් අඩවි ආරක්ෂකවරුන්ය.
Continue Reading
සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන – අජිත් අමරසිංහ (1 වෙනි කොටස)
(මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto, රාජාවලිය, අලකේශ්වර යුධය, මී වැව විත්ති පොත, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වැනි සිංහල හා පෘතුගීසි ප්‍රාථමික මුලාශ වල සඳහන් විශ්වාසනීය ඉතිහාස කරුණු පමණක් භාවිතා කොට …
Continue Reading
පලස්තීන ජනතාවට සහයෝගය ලබාදෙන්න – සිවිල් ක්‍රියාකාරීන් අමාත්‍ය බිමල්ගෙන් ඉල්ලයි
පලස්තීනය සමඟ සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා කමිටුවේ සභාපති, බිමල් රත්නායක මහතා වෙත වෘත්තීය සමිතිවාදීන්, විද්වතුන්, ලේඛකයින්, ක්‍රියාකාරීන් විසින් ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායලය සමඟ සියලු රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා කපා හැර පලස්තීනය සමඟ සිටගන්නා ලෙසයි. එම ලිපිය පහතින් දැක්වේ.
Continue Reading
“අරගලයේ අතුරු කථාවක්’’ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිට පිළිගන්වයි
නවකතා, නව නිර්මාණ හා ශාස්ත්‍රීය ග්‍රන්ථ ඇතුළු ප්‍රකාශන 37 ක් රචනා කර ඇති නිහාල් පී ජයතුංගයන්ගේ අලුත්ම නවකතාව “අරගලයේ අතුරු කථාවක්’’ පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට කතුවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පිළිගන්වනු ලැබීය.
Continue Reading
රවින්ද්‍ර හේවාවිතාරණයන්ගේ “ඇවිද මිනිසුන් අතර ” ග්‍රන්ථය ජනගත කිරීම ජුනි 25 දා
වසර තිස්හයක රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් කැටිකර ගනිමින් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රවින්ද්‍ර හේවාවිතාරණ මහතා රචනා කළ ” ඇවිද මිනිසුන් අතර” ග්‍රන්ථය ජුනි 25 වෙනි දින පස්වරු 3.00 ට කොළඹ 07 පිලිප් ගුණවර්ධන මාවතේ (රීඩ් මාවත) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
Continue Reading
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව ලෙස සභාපති අමල් නිරෝෂණ අත්තනායක පත් කරයි
-
Sujeewa Senerath
-
June 17, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා (16) දින පෙරවරුවේ කඳාන පිහිටි ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම් පරිශ්‍රයේ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
Continue Reading
පවුල් ප්‍රේෂණ දිනය අර්ථවත් ආකාරයකින් සැමරීම රජයේ වගකීමකි.
කම්කරු සංක්‍රමණිකයන් “සංක්‍රමණයේ සංවර්ධන හවුල්කරුවන්” ලෙස හැඳින්වීම!
Continue Reading