KDU සිසු­වියෝ දෙදෙ­නෙක් මරුට

ආචා­ර්ය­වරු 3ක් ඇතුළු 39කට බර­ප­තළ තුවාල වේගය පාල­නය කර­ගන්න බැරි වෙලා පස් කන්ද නොති­බුණා නම් ජීවිත හානි තවත් වැඩියි

Continue Reading

කරාපිටියේ දොස්තරලා 95ක් වසර දෙකක් තුළ රට හැර ගිහින්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් 80 දෙනකු හා විශේෂඥ වෛද්‍යවරුන් 15 දෙනකු පමණ ඉකුත් වර්ෂයේ (2023) සහ මෙම වසරේ (2024) මේ දක්වා කාලය තුළ විදේශගත වී ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංග මහතා පවසයි.

Continue Reading

රට පැටවීමෙන් එහාට සංක්‍රමණික ශ්‍රමිකයින් ගැන සොයා බැලිය යුතුයි –   අශීලා දන්දෙණිය (Video)

‘සංක්‍රමණිකයින්ගේ හඬ ජාලයේ’ සාමාජික සංවිධානයක් වන ‘ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ශ්‍රී ලංකා’ ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශීලා දන්දෙණිය තවදුරටත් සඳහන් කර සිටියේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඩොලර් මිලියන 4843ක මුදලක් විදෙස්ගත ශ්‍රමිකයින් ලංකාවට එවා ඇති බවයි. පසුගිය වසර හා සසඳා බලද්දී එය  සියයට 11.57ක වර්ධනයක් බවත්, මෙවැනි සැලකිය යුතු විදේශ විනිමයක් රටට ගෙන එන සංක්‍රමණික ශ්‍රමික ප්‍රජාව පිළිබඳ  පසුගිය ආණ්ඩු කිසිදු සැලකිල්ලක් …

Continue Reading

E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් – කෝශල වික්‍රමසිංහ- සභාපති, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

කෙටි කාලීන රැකියා නිසා විශාල ආදායමක් ලැබෙන දීර්ඝ කාලීන රැකියා අහිමි වීමේ අවධානමක්… E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බවත්, ලංකාවේ කිසිඳු පෞද්ගලික ඒජන්සි ආයතනයකට ශ්‍රමිකයින් මේ වීසා ක්‍රමය යටතේ කොරියාවට යවන්න හෝ මුදල් එකතු කරන්න අවසර දී නොමැති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සදහන් කරයි. වැඩිදුරටත් ඔහු …

Continue Reading

සූකර උණ ව්‍යාප්ත වීම ගැන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බරපතළ චෝදනාවක්

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සූකර උණ රෝගය ව්‍යාප්ත වී ඇති බව ශ්‍රී ලංකා සත්ව ප්‍රවාහන සහ සත්ත්ව නිෂ්පාදන සංගමය පවසයි.

Continue Reading

දීපාවලි දීමනාව රු 10,000කින් ඉහළට

දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලි වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබේ.

Continue Reading

ආරුගම්බේට ප්‍රහාරයක් සැලසුම් කළ දෙදෙනකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

රට තුළ සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ආරුගම්බේ සංචාරක පුරවරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්

Continue Reading

ඉන්දීය ගුවන්යානාවල බෝම්බ සිද්ධි ගැන CIDයෙන් පරීක්ෂණයක්

ඉන්දියාවෙන් පැමිණි ගුවන්යානයක බෝම්බයක් තිබෙන බවට දුන් තොරතුර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය.

Continue Reading

කටුනායක ගුවන්තොටේ බෝම්බ බිය මැවූ සැකකරු අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ බෝම්බයක් ඇතැයි සඳහන් කරමින් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ කළමනාකරුට ව්‍යාජ දුරකතන ඇමතුමක් දුන් පුද්ගලයකුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ දැනුම් දීමකට අනුව වාරියපොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading