ඉන්දීය-ලංකා නැව් සේවය නැවත අරඹයි

පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02දා) සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Continue Reading

වකුගඩු රෝගී දීමනාව 10,000ට නංවයි – දීමනා කප්පාදුවක් නෑ

වකුගඩු රෝගී දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වකුගඩු රෝගීන් සඳහා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසුව කප්පාදු කරන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

Continue Reading

පොලීසියට-රජයේ මුද්‍රණාලයට හැකරු පනිති

ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, xගිණුම, යූටියුබ් යන සමාජ මාධ්‍ය ජාලා ගිණුම් සහ රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියට ඊයේ (31) හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Continue Reading

CLEAN SRI LANKA අද ඇරඹේ

පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) ආරම්භ කෙරෙයි.

Continue Reading

මම ශවේන්ද්‍ර

“මම කඳු මුදුනට නැඟ ගත්තෙමි. ජීවිතය ගැන පැවැති සියලු ආසාවල් අතහැර මේ ගමන මම පැමිණියෙමි. ඒ ගැන මට ඇත්තේ සතුටකි. හෙට රටට ඉර පායන හැටි දකින විට පවසා ගැනීමට නොහැකි හැඟීම් උල්පතක් මගේ හදවත මත උපදියි.”

Continue Reading

දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

වැඩි කළ වකුගඩු රෝගී දීමනාව ජනවාරියේ සිට

වකුගඩු රෝගීන්ට ලබා දෙන දීමනාව සම්බන්ධව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

Continue Reading

දූෂණ විරෝධී පනත වෙනස් කිරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය

දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියත් හැක් වෙලා

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී එහි දත්ත වෙනස් කර ඇත.

Continue Reading

අද ගාලුමුවදොරට එන අයට පොලිසියෙන් පණිවිඩයක්

ගාලුමුවදොර පරිශ්‍රය ආශ්‍රිතව අද (31) දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.

Continue Reading