වැඩබලන අමාත්‍යවරු පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.
Continue Reading
නිහඬ කාල සීමාවේදී මැතිවරණ ප්රචාරක කටයුතු කළොත් නීතිය දැඩිව
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ප්රචාරක කටයුතු ඊයේ (03) මධ්‍යම රාත්‍රී 12න් අවසන් විය.
Continue Reading
ජනපති වියට්නාමයට ළඟාවෙයි
-
CNL Reporter
-
May 4, 2025
-
දේශපාලන
-
ජනපති
-
0 Comments
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
Continue Reading
ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට
අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියානු මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
Continue Reading
ජනපති වියට්නාම සංචාරය අරඹයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
Continue Reading
වෛද්‍ය නලීන්ද සහ IOM ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී අතර විශේෂ හමුවක්
දෙපාර්ශ්වය අතර පවතින සහයෝගීතාවය තව තවත් ශක්තිමත් කිරීමට අවධානය යොමු කෙරේ.
Continue Reading
ඉන්දියාවේ අරමුණ ‘ත්‍රස්ත’ ක්‍රියා පැරදවීමයි
ඒත් යුද්ධයකට අරඇදීම නොවේ
Continue Reading
ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ඉවත් වෙයි ?
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් සිය තනතුරෙන් ඉවත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
Continue Reading
දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි
ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.
Continue Reading
තෙල් මිල බස්සයි
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සියලුම ඉන්ධන වර්ගවල මිල පහත දමා තිබේ.
Continue Reading