හැකි ඉක්මනින් ඇමෙරිකා – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක්

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ අරමුණින් දෙරට අතර සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට දෙරටේ නියෝජිතයෝ එකඟතාවකට එළඹ ඇත.

Continue Reading

අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් රජය විසින් කරනු ලබන ප්‍රකාශය

අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (USTR) කාර්යාලය සමග වොෂින්ටන් හිදී පැවති සාකච්ඡා සම්බන්ධයෙන්

Continue Reading

රනිල් සඳුදා අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සඳුදා (28) පෙරවරු 9:30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම්දී තිබේ.

Continue Reading

පළාත් පාලන ඡන්දය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල්වලට මැයි 05 හා 06 පාසල් නිවාඩු..

පළාත් පාලන ඡන්ද විමසීමයටපළාත් පාලන ඡන්දය වෙනුවෙන් මැයි 05 හා 06 පාසල් නිවාඩු.. අදාළව එළැඹෙන මැයි 05 හා 06 යන දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ.

Continue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ සිව්වැනි සාමාලෝචනය අදින් අවසන්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ සිව්වැනි සාමාලෝචනය අදින් අවසන් වේ.

Continue Reading

සැකකටයුතු ලෙස හෙල්මට් පැළඳ සිටීනම් පරීක්ෂා කිරීමට පොලීසියට අවසර

ආරක්ෂිත හිස් වැසුම් පැළද සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරින්ට සඳහා උපදෙස් ලබා දී ඇත.

Continue Reading

ඉන්දීය මහකොමසාරිස් හිටපු ජනාධිපති මහින්ද හමුවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබේ.

Continue Reading

පාස්කු ප්‍රහාරය සිදුවුවා නොව සිදුවීමට ඉඩ හැරීමකි – අසංග අබේගුණවර්ධන

පිපිරීමෙන් පසු නිශ්ශබ්දතාවයක්: පාස්කු ඉරිදාට වසර හයකට පසු පරාලෝකනයක් – අසංග අබේගුණවර්ධන විසිනි

Continue Reading