
ගාසා තීරයට එල්ල වූ ප්‍රහාර මාලාවකින් 37ක් මරුට
- CNL Reporter
- April 18, 2025
- දේශපාලන, පුවත්
- ගාසා තීරය
- 0 Comments
ගාසා තීරය වෙත ඊයේ එල්ල කෙරුණු ඊශ්‍රායල ප්‍රහාර මාලාවකින් 37 දෙනෙකු මිය ගොස් තිබේ.
Continue Readingගාසා තීරය වෙත ඊයේ එල්ල කෙරුණු ඊශ්‍රායල ප්‍රහාර මාලාවකින් 37 දෙනෙකු මිය ගොස් තිබේ.
Continue Readingපාස්කු ඉරිදා දිනයට සමගාමීව ක්‍රිස්තියානි දේවස්ථානවලදී සිදු කෙරෙන දේව මෙහෙයන්ට සහභාගි වන ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස
Continue Readingමහනුවර දළදා මාලිගාවේ අප්‍රේල් මස 18 වෙනි දින සිට පැවැත්වෙන ශ්‍රී දළදා ප්‍රදර්ශනය නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දළදාවේ ඉතිහාසය ගැන සාකච්ඡා රැසක් මේ දිනවල ඇතිවී තිබේ.
Continue Readingඉතිහාසයේ විසූ ඉතා ප්‍රකට ඉන්දීය අර්ථ ශාස්ත්‍රාචාර්යවරයෙක් වූ කෞටිල්‍ය හෙවත් චානක්‍ය ලියූ ලෝකයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ විස්මිත උපදේශන ග්‍රන්ථයේ තැනක මෙසේ ලියා ඇත.
Continue Readingඅධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍ය සේවයක් ජනතාවට දෙන එක අපේ වගකීමක් “ජය නියතයි-ගම අපටයි” කන්තලේ ජන රැලියේදී ජනපති කියයි
Continue Readingදේශපාලන නායකයින් වෙත මාතෘභූමියේ අභිවෘධිය වෙනුවෙන් හෘදයාංගමව කෙරෙන ආයාචනයකි.
Continue Readingපළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) දිනයේ තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.
Continue Readingරැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
Continue Readingසිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.
Continue Readingශ්‍රී ලංකාවේ දූෂිත නිලධාරී යාන්ත්‍රණය මැයි මාසයෙන් පසු වෙනස් කරනවා
Continue Reading