චාමරට ඇප

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින්

Continue Reading

ශ්‍රී ලංකා­වේදී ලද උණු­සුම් ආග­න්තුක සත්කා­ර­යට අග­මැති මෝදි කෘතඥ වෙයි – ට්‍රිබි­යුන් පුවත් සේවය

ශ්‍රී ලංකා සංචා­ර­යේදී ලබා දුන් උණු­සුම් ආග­න්තුක සත්කා­ර­යට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාට, ජන­තා­වට සහ ශ්‍රී ලංකා රජ­යට අග­මැති මෝදි සිය කෘත­ඥ­තාව පුද කළ බව ‘ද ට්‍රිබි­යුන්’ පුවත් සේවය වාර්තා කළේය.

Continue Reading

මාලිමා මන්ත්‍රී අභාවයෙන් මැතිසබේ පුරප්පාඩුවක් මැතිවරණ කොමිසමට දන්වයි

කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (07දා) දන්වා ඇත.

Continue Reading

නීතිවිරෝධීව උපයාගත් දේපොළ යළි පවරා ගැනීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

අද (08) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

Continue Reading

ශ්‍රී ලංකා පොලීසියට සුබවාදී පරිවර්තනයක් අවශ්‍යයි

නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට සුබවාදී පරිවර්තනයක අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Continue Reading

සෞඛ්‍ය වෘත්තිකයන්ට වෘත්තීයමයභාවය ලබාදෙමින් රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණයට

රජයේ රෝහල පුරවැසියාට සුවපහසු, සමීප කාර්යක්ෂම සේවා සපයන තැනක් බවට පත්කරලීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයන්ට වෘත්තීයමයභාවය ලබා දෙමින්, මෙරට රජයේ රෝහල් පද්ධතිය නව්‍යකරණයට හා ඩිජිටල්කරණයට ලක්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

Continue Reading
tilvin silva

අපි රටේ නිදහස වෙනුවෙන් පාවා දීමට එරෙහිව සටන් කොට දිවි පිදූ පරම්පරාවක් – ටිල්වින් සිල්වා

ඉන්දියානු අගමැති මෝදි ලංකාවට පැමිණීම අද සතුරා “මෝදිට රට පාවා දෙන්න හදනවා” කියමින් අවලාද නගනවා. අපි මේ රටේ විමුක්තිය වෙනුවෙන්, රටේ නිදහස වෙනුවෙන් පාවා දීමට එරෙහිව සටන් කොට දිවි පිදූ පරම්පරාවක්. මේ පාවාදීම්වලට එරෙහිව අපේ ජීවිත පුදා තිබෙනවා. වෙනත් රටක රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම අපට ගෞරවයක්. රටට වාසිදායක වන ලෙස, ආර්ථික, දේශපාලන එකඟතාවලට එකතු වෙන එක රටක් කළ යුතු දේවල් යයි …

Continue Reading

ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අගමැති දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මීට ටික වේලාවකට පෙර දිවයිනෙන් පිටත්ව ගියේ ය.

Continue Reading