අපේක්‍ෂකයන් පුම්බන උත්සව තහනම්

මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ හෝ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට අවුරුදු උත්සව හෝ ආගමික උත්සව පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

Continue Reading

කර්මාන්ත වැහෙන්න දෙන්නෑ

තීරු බදු ප්‍රතිපත්තිය මත ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා අහිමිවීමට ඉඩ නොතබන බවත්, දේශීය කර්මාන්ත නඟාසිටුවීම හරහා කර්මාන්ත ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා බවත් කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

Continue Reading

මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ව කොළඹට කැඳවයි

රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Continue Reading

ඉන්දීය අගමැති අතින් මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත වෙයි

ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව-අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කරන ලද මහව- ඕමන්ත දුම්රිය මාර්ගය

Continue Reading

සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්

රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන තිරසර කසළ කළමනාකරණ ක්‍රමවේද වෙත අනුගත විය යුතු බවට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

Continue Reading

චමල් සංජීවගෙන් සීඅයිඩීය ප්‍රකාශ ගනියි

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ පසුගිය වසරේ දී සිදුවූ ආන්දෝලනාත්මක ‘ක්ලොහෙක්සිඩීන්’ විසබීජ නාශක මුඛ සෝදන ද්‍රාවණ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාළව

Continue Reading

ඉන්දු – ශ්‍රී ලංකා ආරක්‍ෂක සබඳතා ගැන ආරක්‍ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දිගු කාලයක සිට පවතින ආරක්‍ෂක සබඳතා පිළිබඳ මෙරට ආරක්‍ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

Continue Reading

අගමැති මෝදි ජනාධිපති කාර්යාලයට පැමිණෙයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය.

Continue Reading

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය සජීවීව

මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේදී පැවැත්වෙයි.

Continue Reading