ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය ඇමති බිමල්ට
දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සභානායක, ප්‍රවාහන මහාමාර්ග, වරාය, හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා තේරී පත් විය.
Continue Reading
ඡන්ද කාලේ වෙන සංවර්ධන වැඩ ගැන මැතිවරණ කොමිසමෙන් රජයට දැනුම්දීමක්
මැතිවරණ සමයේදී රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙස එම කොමිසම රජයට දන්වා තිබේ.
Continue Reading
දේශබන්දු ධුරයෙන් ඉවත් කරන ආණ්ඩුවේ යෝජනාව කථානායකට
බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු අත්සන් තබා තිබේ.
Continue Reading
මෙම වසර තුළ වාහන ආනයනික බදු අඩු නොකරන බවට රජයෙන් ප්‍රකාශයක්
වාහන ආනයනයේ දී මෙම වසර තුළ කිසිදු බදු සංශෝධනක් සිදුනොවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පවසයි.
Continue Reading
පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය මේ මස අග සිට
මේ මස අවසානයේ සිට පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
Continue Reading
දකුණු කොරියාවේ හිටපු වැඩබලන ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගය ප්‍රතික්ෂේප වෙයි
දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ එරට අගමැති Han Duck-sooට එරෙහිව එරට විපක්ෂය විසින් ගෙන ආ දෝෂාභියෝගය දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Continue Reading
කුවේට්හිදී අනතුරට ලක්වූ කාන්තිරන්ත මැණිකෙට කාර්යාංශෙයන් නව නිවසක්
-
Sujeewa Senerath
-
March 24, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
කුවේට්හි විදේශ රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වීම හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මිය හට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන් තනා දුන් නව නිවසට ගෙවිදීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රධානව කාර්යාංශයේ මොනරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථාන නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මොනරාගල, මාගන්දනමුල්ල ප්‍රදේශයේදී ඊයේ දින සිදුකෙරිණි.
Continue Reading
සුබ ගමන් – ගමන් සගයාණෙනි
සිය දිවිසැරිය නිමා කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ විධායක සභික හා භාණ්ඩාගාරික තාහා මුසම්මිල් සහෝදරයාට සමස්ත සාමාජිකත්වය වෙනුවෙන් අපගේ ආචාරය පුද කර සිටිමු.
Continue Reading
වැඩි ඡන්ද 114යි අය-වැය සම්මතයි
මගේ මන්ත්‍රී වැටුප එපා ඇමැතිවරු ගන්නෙත් මන්ත්‍රී වැටුප විතරයි
Continue Reading
අයථා ලෙස ඉපැයූ දේපොළ පවරා ගැනීමේ නීති ඇතුළත් නව පනතක්
පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජනබලවේගයේ චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා පවසයි.
Continue Reading