දේශබන්දුට ඇප නෑ-යළි රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිටි සේවය අත්හිටුයා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන මස (අප්‍රේල්) 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
Continue Reading
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සංචාරක අවස්ථා පුළුල් කිරීමට අවධානය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් ඊයේ(19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.
Continue Reading
පළාත් පාලන මැතිවරණය මැයි 06 වැනිදා
පළාත් පාලන මැතිවරණය මැයි මස 06 වැනිදා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.
Continue Reading
කෙහෙළියගේ ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමක් අත්හිටුවමින් දී තිබෙන නියෝගය
Continue Reading
භාරවූ දේශබන්දු ගැන මහජන ආරක්ෂක ඇමති කරුණු කියයි
අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
Continue Reading
ඇප මුදල් තැන්පත් කිරිම අදින් අවසන්
පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද(19) දහවල් 12 න් අවසන් වේ.
Continue Reading
මන්ත්‍රී අර්ච්චුනාට තාවකාලික වාරණයක්
පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කටයුතු කළ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සඳහා තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Continue Reading
සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය අවසන්…
සෞඛ්‍ය වෘත්තිය සමිති 19ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද(19) උදෑසන 7.00 ට අවසන් වේ.
Continue Reading
සැඟවී සිටි දේශබන්දු අධිකරණය හමුවට
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.
Continue Reading
වැඩවර්ජන මගින් රජයේ ගමන කඩාකප්පල් කරනවානම් ජනතාව සමග සිටගන්නවා – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
වැඩවර්ජනය කැඳවන ලද වෘත්තීය සමිති සාමාජිකයින් ද රෝහල්වල සිය සේවා සපයන බවට වාර්තා වන බවත්, වරප්‍රසාද අහිමිවීම මත තම සිහින බඳවැටීම හේතුවෙන් කුමන්ත්‍රණකාරී ව, සැලසුම් සහගත ව රජයේ ගමන් මඟ කඩාකප්පල් කිරීමට කටයූතු කරනවා නම් ඊට මුහුණ දීමට රජය කටයුතු කරනවා සේ ම එහි දී ලොකුම විශ්වාසය ජනතාව සහ සෞඛ්‍ය වෘත්තිකයින් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා …
Continue Reading