අදානිගේ සුළං විදුලි බල ව්‍යාපෘතියට එරෙහි පෙත්සම් ඉල්ලා අස්කර ගැනේ
මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම සමග සුළං විදුලි බලාගාරයක් ඉදිකරීම සඳහා ඇති කර ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේය.
Continue Reading
පොහොර සහනාධාරය තවදුරටත්
2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
අස්වැසුම වෙනස් වෙයි
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
පොහොර සහනාධාර මුදල් සොරකම් කරලා – පාර්ලිමේන්තුවේ දී අනාවරණයක්
රජය විසින් ලබාදුන් පොහොර සහනාධාර මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නොමැති අතර, එම මුදල් සොරාගෙන ඇති බව මේ වනවිට අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
Continue Reading
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15921 ක් පිරවීමට අනුමැතිය
රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය බඳවා ගැනීම් 15921 කට අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) ප්‍රකාශ කළේය.
Continue Reading
සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද උදෑසන සිට සංකේත වැඩ වර්ජනයක
දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද(18) උදෑසන 7.00 සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
Continue Reading
යහපත් සෞඛ්‍ය සේවාවක් සඳහා වෘත්තීය කුළවාදය පරාජය කළ යුතුයි – ලසන්ත ද සිල්වා
රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය හා Uni Global (Care) සංවිධානය එක්ව මෙවර කාන්තා දින සැමරුමක් පසුගිය මාර්තු (08) දින කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ PH උත්සව ශාලාවේදී “සෞඛ්‍ය සම්පන්න මනසකින් රැකියාවට ” යන තේමාව මුල්කරගනිමින් නායකත්ව පුහුණු සැසියක් සමග උත්සවයක් සංවිධානය කර තිබුණි.
Continue Reading
රනිල් මේ මොකාටද එන්න හදන්නේ – වීඩියෝ
-
CNL Reporter
-
March 17, 2025
-
දේශපාලන
-
රනිල්
-
0 Comments
රනිල් සහ මේඩි හසන් අතර සංවාදය ගැන සමාජය සිසාරා උතුරා යන සංවාදයක් ඇතිවුනු බවක් පෙනේ.
Continue Reading
රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින් කටයුතු කළහොත් ජනතාවගේ පැත්තේ සිටගෙන තීන්දු ගන්නවා – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින්, සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවානම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින බවත්, ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.
Continue Reading
මේ නරුමයා වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් කල යුතුමය
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ගෙවල් වලට එනකොට ග්‍රාමීය පිරිමින් හෙමින් සැරේ ගෙදරින් මාරු වෙන හැටි මම අනන්තවත් දැකලා තියෙනවා. අපි කුඩා කාලේ අපේ ගෙදරට මිඩ් වයිෆ් නෝනා ආවම අම්මා අපිවත් එලව ගන්නවා. ඒ දෙන්නා තාත්තා ඇතුලු පිරිමි අපි හැමෝම අරහං කරලා කරන යටිකූට්ටු වැඩක් ගානට ඒ දෙන්නා තමයි කතාව.
Continue Reading