පුංචි ඡන්දෙට විපක්ෂයෙන් නඩුවක් අලුත් පක්ෂවලට දොර වහලලු!

පළාත් පාලන මැතිවරණය සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට දී තිබූ කාලය හමාරවීමට පෙර නාමයෝජනා කැඳවා අවසන් කිරීමට එරෙහිව නඩු පැවරීමට විපක්ෂය තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

Continue Reading

දරුවන්ට කායික දඬුවම් තහනම් කිරීමේ පනතක්

දරුවන්ට කායික දඬුවම් සිදුකිරීම තහනම් කරන පනතක් කඩිනමින් සම්මත කරගැනීමට කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

Continue Reading

වැරදිකරුවන්ට උසාවි ඇවිත් වොයිස් කට් දී ගෙදර යන්න මාලිමාව ආණ්ඩුවෙන් ඉඩ නැතැයි ඇමැති විජිත කියයි

යහපාලන ආණ්ඩුව මෙන් නොව අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ආණ්ඩුව වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නේ ඇගේ හයියට නොව නිසි ක්‍රමවේදයකට අනුව බව විදේශ කටයුතු,

Continue Reading

සෞඛ්‍ය ‘ක්ලීන්’ කරන්න මෙහෙයුම් කමිටුවක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවා තිබේ.

Continue Reading

උසාවිය මඟහරින්නේ නම් දේශබන්දුගේ දේපොළ තහනම්?

දැනට වරෙන්තු ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තවදුරටත් උසාවිය මඟහරින්නේ නම්

Continue Reading

IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාව ගැන සතුටින්

ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.

Continue Reading

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 400ම ආරක්ෂිත මාර්ග බවට පත් කරනවා – සභානායක ඇමැති බිමල් රත්නායක

ප්‍රකට ව්‍යාපාරික ජගත් විතාන ගේ හැකියාව ඩිපෝ දියුණු කරන්න යොදා ගන්නවා

Continue Reading

බටලන්ද සහ පාස්කු ප්‍රහාරය එක දින ඇවිලේ

රනිල් වික්‍රමසිංහ කර්මාන්ත ඇමතිවරයා ලෙස සිටියදී බටලන්ද නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය වධකාගාර ප්‍රශ්නය සහ පාස්කු දින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව යළිත් වරක් ජාත්‍යන්තරයේ අවධානය යොමු වී තිබේ.

Continue Reading

ගිනිගත් නිවාසවලට රජයෙන් වන්දිත් අරන් වියත්පුරෙන් නිවාසත් අරන්

අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රීන් සඳහා රජයෙන් ලබාගත් වන්දි මුදල්වලට අමතරව රජයේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස

Continue Reading

කාන්තා දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්

ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයක් බව අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් යොමු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

Continue Reading