
අගමැතිගේ කාන්තා දින පණිවුඩය
- CNL Reporter
- March 8, 2025
- දේශපාලන
- අගමැතිගේ කාන්තා දින පණිවුඩය
- 0 Comments
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද දවසේ, අප ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
Continue Readingජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද දවසේ, අප ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
Continue Reading“තැනුමට තිරසර හෙටක්- සවිමත් ඇය වේ මගක් යන ජාතික තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, “කාර්යක්ෂම ශ්‍රම සම්පතක්- ගෞරවනීය වෘත්තියක්” මැයෙන් විගමණික ශ්‍රමික කාන්තා දින සැමරුම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී (2025.03.07) දින පැවැත්විය.
Continue Readingතොරතුරු කොමිසම කඩිනමින් යළි සක්‍රීය කිරිම සඳහා සියළුම පාර්ශ්වයන් අවධානය යොමු කල යූතුව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක, කරු ජයසුරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Readingකළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළින් වසරකට සෞඛ්‍ය වෘත්තිකයන් 1000 කට අධික පිරිසක් පුහුණු කිරීමට අවශ්‍ය ඉදිරි සැලසුම්, ක්‍රමවේදයන් කඩිනමින් සකස් කරන ලෙසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විෂය නිලධාරීන්ට පසුගිය දා උපදෙස් ලබා දුන්නේ ය. අමාත්‍යවරයා මෙසේ අදාළ විෂය නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලද්දේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයේ ඉදිකළ දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් …
Continue Readingඅත්අඩංගුවට ගැනීම සදහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ට ලබාදී ඇති මෝටර් රථය,
Continue Readingහෙද සේවයේ නියුතු ශ්‍රේණි කිහිපයක හෙද හෙදියන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය
Continue Readingමෙවර අයවැයෙන් වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ඉදිරි මාස 08 තුළ පූර්ණ හා ඵලදායී ලෙස ලෙස යෙදවීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
Continue Readingමිනිස් ක්‍රියාකාරකම් නිසා මීගමුව කලපුවට සිදු වෙමින් පවතින දූෂණය පිළිබඳව පරිසරවේදීන් දිගින් දිගටම අදාල අංශ වෙත කරුණු දැක්වුවත් එම දූෂණය නැවැත්වීමට කිසිවෙක් කිසිවක් කරන බවක් නම් පෙනෙන්නෙ නැත.
Continue Readingඅත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.
Continue Readingණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබිමේ උත්සවය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata ගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන ගේ ප්‍රධානත්වයෙන් හෙට (07) පස්වරු 12.30ට මුදල් අමාත්‍යාංශයේ රන්දොර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
Continue Reading