පළාත් පාලන ඡන්දයට පක්ෂ 03ක් ස්වාධීන කණ්ඩායම් 19ක් ඇප බඳියි

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 03කින් සහ ස්වාධීන කණ්ඩායම් 19ක්ද ඊයේ(05) වන විට ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Continue Reading

මහාචාර්ය සිසිර ජයසූරිය වෙත උපහාරයක් – සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කළ හිතවත් මිත්‍රයෙක් සහ බුහුමන් ලද ආර්ථික විද්‍යාඥයෙක් – ලයනල් බෝපගේ

මගේ හිතවත් මිතුරෙකු සහ සහෘදයෙකු වූ මහාචාර්ය සිසිර ජයසූරිය මහතා 2025 පෙබරවාරි 18 වන දින අභාවප්‍රාප්ත වීම ගැන මා මෙනෙහි කරන්නේ බලවත් ශෝකයෙන් යුතුවයි. බුහුමන් ලද ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියානු ආර්ථික විද්‍යාඥයෙකු වූ ඔහු 1972 පටන් ඔස්ට්‍රේලියාවේ වාසය කළද, බොහෝ සෙයින් ශ්‍රී ලාංකීය ආර්ථික හා දේශපාලන කටයුතුවල නිරතව සිටියේය.

Continue Reading

වයස 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාල සීමාවක් තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට

මෙරට ජීවත්වන වයස අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාල සීමාවක් තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කොට, ප්‍රතිකාර සේවාවන් ලබා දීම වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසිය.

Continue Reading

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය සැලසුම් කළ පරිදිම හෙට (06) !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටවූවද තමන් සැලසුම් කළ පරිදිම හෙට (06) දිනයේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නියැළෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.

Continue Reading

කොරියන් E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතිබව නියෝජ්‍ය ඇමති කියයි

කොරියන් E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමි ව ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.

Continue Reading

වැරදි ආහාර භාවිතයෙන් කරන ප්‍රතිකාර සඳහා අයුර්වේදයට වියදම් කරන මුදල මෙන් හතලිස් ගණයක් වැය කරනවා – සෞඛ්‍ය අමාත්‍ය

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට රජය  වාර්ෂික ව වියදම් කරන මුදල මෙන් හතළිස් ගුණයකටත් වඩා වැඩි මුදලක් වැරදි ආහාර භාවිතය හේතුවෙන් ඇති වන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමට වියදම් කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Continue Reading

හදිසි විදුලිය මිලදීගැනීමක් සිදුනොකරන බව බලශක්ති ඇමති කියයි

කිසිවිටක හදිසි විදුලිය මිලදීගැනීමක් සිදුනොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.

Continue Reading

දේශබන්දු අනිද්දා බාර වෙයි? – වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකටත් වරෙන්තු

වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් බොහෝ වීට අනිද්දා (06) අධීකරණය වෙත බාර වනු ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි.

Continue Reading

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සහ ඉන්ධන බෙදුම්කරුවන් අතර සාකච්ඡාවක් අද

ඛනිජ තෙල් බෙදුම්කරුවන් සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.

Continue Reading

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කවුන්සිලයට තවත් වාර්තාවක්

එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් ඒකාබද්ධව ‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

Continue Reading