ඖෂධ බෙදාහැරීමේ දුර්වලතාවයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ගැන ජනතා විශ්වාසය පළුදු වුණා – සෞඛ්‍ය අමාත්‍ය

සෞඛ්‍ය අමාත්‍යංශයේ පිළිබඳ ජනතා විශ්වාසය බහුල වශයෙන්ම පළුදු වුයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බවත් එම වරද යළි ඇති නොවීමට සියලුම පියවරයන් ගෙන ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

Continue Reading

පාලන මිලට වැඩියෙන් විකුණන පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝලකට නීති පියවර

පොලොන්නරුවේ ඇති මහා පරිමාණ එක් සහල් මෝලක් පමණක් තවමත් රජයේ පාලන මිලට වඩා රුපියල් 10ක්, 15ක් සහ 20ක් වැඩියෙන් අත්තනෝමතික ලෙස සහල් විකුණන බවට නිරීක්ෂණය කර ඇති බවත් එම මෝල සම්බන්ධයෙන් ඉදිරියේදී නීති පියවර ගන්නා බවත් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.

Continue Reading

ව්‍යාපාර ආරක්ෂාවට හා දියුණුවට රජය සහයෝගය ලබාදෙනවා

ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේදී අගමැතිනිය කියයි

Continue Reading

රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර‍

සීමිත මූල්‍ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් එම මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

Continue Reading

ජාතික ජන බලවේගය: බලාපොරොත්තු සහ අපේක්ෂා (දෙවන කොටස) – ලයනල් බෝපගේ

ශ්‍රී ලංකාව මේ වන විට බංකොලොත් බවින් මිදීම අතින් සෙමෙන් ඉදිරියට ගමන් කරමින් සිටින අතර තවමත් ජාත්‍යන්තර මුදල් යොදවන අයගේ පාලනය යටතේ පවතී. NPP නායකත්වය සියළු පුරවැසියන්ගේ දිවි පෙවෙත් වැඩිදියුණු කිරීම වෙනුවෙන් අවංකව කැපවී සිටින බව පෙනේ. අතීතයේ දී විධායක ජනාධිපති ක්‍රමය යටතේ පාලන තන්ත්‍රයේ විනිවිදභාවය සහ වග වීම හීන වන්නට බොහෝ විට මඟ පෑදූ ආකාරයෙන් ඔව්හු අමතර බලතල අත් …

Continue Reading

ආණ්ඩුවට ජනතා විශ්වාසය වැඩි වෙයි – වෙරිටේ රිසර්ච් සමීක්ෂණයක් කියයි

රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට බහුතරයකගේ අදහස වීමත් සමඟ වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ සියයට 62ක වැඩිම අගය මේ මාසයේදී වාර්තා වන බව වෙරිටේ රිසර්ච් කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

Continue Reading

ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ

දකුණේ හැදී වැඩී කොළඹ ජීවත් වුණත් ඓතිහාසික අනුරාධපුරය සහ අටමස්ථාන කෙරෙහි තමා තුළ ඇත්තේ විශේෂ ආදරයක් බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

Continue Reading

ප්‍රසන්නට-අනුරුද්ධට-චන්දනට ජනාධිපති මාධ්‍ය ඒකකයේ තනතුරු

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතාද, ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතාද, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතාද පත් කර තිබේ.

Continue Reading