ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි
දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
Continue Reading
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ජාතික අභිලාශ හා සමපාත වනු ඇත්තේ කෙදිනකද?
වෙනදා මෙන්ම මෙවරද ජාතික පරිසර දින උළෙල පවත්වන ලද අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාය. එය මෙවර පැවැත්වුයේ කොළඹින් බැහැර කෑගල්ලේදීය. ගෝලීය පණිවුඩ වලටද සවන් දෙමින් මෙවර එහි තේමාව වූයේ “Let it Sprout”, යන්නයි. එනමුත් සැබවින්ම කැපී පෙනුනේ ලෝක පරිසර දිනය තුළ ශ්‍රී ලංකාව ක්‍රියා කල යුත්තේ කෙසේද යන්න නොවේ. ජනාධිපතිවරයා රාජ්‍ය සේවය පිළිබඳව කල සඳහනයි. …
Continue Reading
අපහාසයට හා චරිත ඝාතනයට එරෙහිව “ඩේලි-එෆ්ටී” පුවත් පතට නඩු පවරයි
-
Sujeewa Senerath
-
June 11, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් අපහාසයට හා චරිත ඝාතනයට එරෙහිව “ඩේලි-එෆ්ටී” පුවත් පතට නඩු පවරා ඇති බව එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණයට පත් කිරීම තඹුත්තේගම මූලික රෝහලෙන් ආරම්භ කරයි
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය (Cluster Health Information System – CHIS) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) තඹුත්තේගම මුලික රෝහල කේන්ද්‍ර කර ගනිමින් දියත් කෙරිණි.
Continue Reading
වියට්නාමයේ හිටපු ජනාධිපති හෝ චි මිං (Ho Chi Minh) පිළිබඳ වූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට සහ ශක්තිමත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. වියට්නාමයේ හිටපු ජනාධිපති හෝ චි මිං (Ho Chi Minh) පිළිබඳ වූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පසුගිය දා බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ සුගීශ්වර ශලාවේ දී පැවැත්විණි.
Continue Reading
සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
Continue Reading
තුසිත හල්ලොලුව රිමාන්ඩ්
2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව
Continue Reading
මහින්දානන්ද සහ නලින් ජම්පරේ ඇඳගෙන වැඩට බසී
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඊයේ (29) දින බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ
Continue Reading
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන
Continue Reading
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීමට අදාළ පනත් කෙට්ම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
Continue Reading