කොළඹ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් වෛද්‍ය වෘත්තිය සමිති සන්ධානයෙන් “ප්‍රාණ“

කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය උසස් කරන්නට  වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෘත්තිය සමිති සන්ධානය මගින් ” ප්‍රාණ” ප්‍රජා සත්කාරක සේවාව ආරම්භ කොට ඇත. විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාගේ  මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙන මෙම වැඩසටහන හරහා අඩු ආදායම්ලාභී පවුල් පන්දහසක දරුවන් 15000 ක අඛණ්ඩ අධ්‍යාපන පහසුකම් ලබා දීම කේන්ද්‍රකොට සමාජ සත්කාරක  ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇත.

Continue Reading

IMF තෙවැනි සමාලෝචනය 28දා ඉදිරිපත් කරනවා -ඇමැති විජිත හේරත්

ලබන 28 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි තුන් වැනි සමාලෝචනය ඉදිරිපත් වන බවත්, එය අවසන් වූ පසුව සිවු වැනි වාරිකයෙන් මෙරටට ලැබිය යුතු ඩොලර් මිලියන 335ක මුදලක් ලැබීමට නියමිත බවත් විදේශ කටයුතු හා විදේශ රැකියා ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (22) ප්‍රකාශ කළේය.

Continue Reading

2025 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු ලේඛනය නිකුත් කෙරේ.

ග්‍රාමීය ප්‍රතිසංස්කරණය ගැඹුරු කිරීම, ග්‍රාමීය පුනර්ජීවනය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සම්බන්ධ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හා චීන රාජ්‍ය මණ්ඩලයේ යෝජනා හා අදහස් හෙවත් 2025 වසරේ චීන මධ්‍යම රජයේ අංක 1 ලේඛනය ඊයේ (23) නිකුත් කෙරිණ.

Continue Reading

ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් වැඩිකරගත යුතුව තිබෙනවා – වෛද්‍ය නලීන්ද ජයතිස්ස

ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වනවිට  සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුවී ඇති බවත්, එය යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය සහ සම්පත් දායකත්වය  නිරතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්  ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.  

Continue Reading

NCGG-SLIDA අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කඩිනමින් පියවර

ශ්‍රී ලංකා සිවිල් සේවා නිලධාරීන්ගේ ධාරිතා ගොඩනැඟීම සම්බන්ධයෙන් වන ඉන්දීය යහපාලනය සඳහා ජාතික මධ්‍යස්ථානය (NCGG) සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) අතර අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ කටයුතු සවිමත් කිරීමට දෙරටේ රජයන් පියවර ගෙන තිබේ.

Continue Reading

මා කිසිවිටෙක තනතුරු ලෝභයෙන් කටයුතු කොට නෑ – මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක ස්වාමින් වහන්සේ

මහාචාර්ය ගල්ලැල්ලේ සුමනසිරි හිමියන් තමන්වහන්සේ විසින් හොබවන ලද රජරට විශ්වවිධ්‍යලයේ කුලපති දුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.

Continue Reading

අයවැය දෙවන වර කියවීමේ විවාදය ඇරඹේ – වීඩියෝ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් 2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ.

Continue Reading

නීතිය හා සාමය ගැන බරපතළ ප්‍රශ්නයක් මතු වෙලා – උසාවියටත් යන්න බැරි නම් රටේ තත්ත්වය මොකක්ද?

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පාතාලයට කිසිම බුරුලක් නෑ: නීතිය තදින් ක්‍රියාත්මක කරනවා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති නලින්ද ජයතිස්ස

Continue Reading