පුංචි ඡන්ද පනත් කෙටුම්පත ඡන්ද 158ක විශේෂ බහුතරයකින් සම්මත වෙයි

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම ඡන්ද 158ක් ලබමින් විශේෂ බහුතරයකින් සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (17) සම්මත විය.

Continue Reading

අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය අද

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17) ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද (18) ආරම්භ වේ.

Continue Reading

විශ්‍රාම වැටුප අදියර 03කින් වැඩි කිරීමට පියවර

විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000කින් වැඩි කර ඇති බව අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Continue Reading

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ පොලී යෝජනා ක්‍රමයක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

Continue Reading

මාලදිවයිනේ විදේශ ඇමති ශ්‍රී ලංකාවේ චාරිකාවක

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ඛලීල් මහතා පෙබරවාරි 18 වැනිදා සිට 21වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක නිරත වේ.

Continue Reading

ඉන්දු – ශ්‍රී ලංකා විදෙස් ඇමතිවරු අතර සාකච්ඡා

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඊයේ(16) පවත්වා තිබෙයි.

Continue Reading

පුනුරුදයේ මංගල අයවැය කතාව ඇරඹෙයි – සජීවී විකාශනය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කිරීම දැන් ආරම්භ විය

Continue Reading

2025 වසරේදී රජය 5%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙයි

2025 වසර සඳහා වන අයවැය කතාව මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිපත් සිටියි.

Continue Reading