සීතාම්බර පට හැඳි නීතිඥ සංගමයට අනුකම්පා කරමු – නීතිපති දෙපාර්තමේන්තුව ජනසතු කරමු !!

සමාජ මාධ්‍ය ඇඩ්මින්ලා (මෙටා වේදිකාව ප්‍රමුඛව)  පළමුවද, දෙවනුව ප්‍රධාන ප්‍රවාහයේ  රූපවාහිනී නාලිකාගත ප්‍රවුත්ති විකාශ මගින්ද, අනතුරුව උදෑසන පුවත්පත් කියවන සම්ප්‍රවේෂක කාරකාදීන් විසින් ද ජනගත කරනු ලබන දවසේ පුවත් ප්‍රමාණය අති විශාලය.

Continue Reading

සැඟවූ කිරී සම්බා පිටකොටුවෙන් මතුවෙයි

ප්‍රධාන පෙලේ හෝටල්වලට හා ඉහළ පැලැන්තියේ පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා සඟවා තිබු කීරි සම්බා සහල් තොගයක් පිටකොටුව ප්‍රදේශයේ දී සොයා ගැනීමට පාරිභෝගික අධිකාරිය සමත්විය.

Continue Reading

රජයේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු දීම තාවකාලිකව අත්හිටුවයි

මෙතෙක් සින්නක්කර ඔප්පු ලබා දීමේ ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පවසයි.

Continue Reading

නාමල්ගේ නීති උපාධිය ගැන සී.අයි.ඩීයෙන් පරීක්ෂණයක්

නීති විද්‍යාලයේ පැවැති විභාගයකට පෙනී සිටියදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් ඉදිරි දිනවලදී ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.

Continue Reading

රටම අඳුරු වුණ හැටි හොයන්න කොමිසමෙන් පැලවත්තට නොරොච්චෝලට පනින්න – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ලිඛිතව ඉල්ලයි

පසුගිය නව වැනිදා පැය හතරකට අධික කාලයක් රටේම විදුලිය බිඳවැටීම ගැන සෙවීමට නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරයට සහ බත්තරමුල්ල පැලවත්තේ පද්ධති පාලන මධ්‍යස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කරන ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (14 දා) මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.

Continue Reading

ලබන සඳුදා අයවැය පාර්ලිමේන්තුවට

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත.

Continue Reading

පුංචි ඡන්දයට අධිකරණය දුන් තීන්දුව

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.

Continue Reading

මහනුවර ජාතික රෝහලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කඩිනමින් ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම්

දැනට අතරමඟ වැඩ නැවතී ඇති මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 04 කට අදාළව ඉදිකිරීම් කටයුතු යම් ප්‍රමාණයකින් හෝ අවසන් කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1500 ක මුදලක්  මෙම වසරේ වෙන් කිරිමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

Continue Reading

වැඩි මිලට වී ගන්නන්ට පාරිභෝගික අධිකාරියෙන් දැඩි අවවාදයක්

කුමන මිලකට වී මිලදී ගත්තත් සහල් වෙළඳපළට නිකුත් කළ යුත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති සහල් පාලන මිල සඳහන් ගැසට් පත්‍රය අනුව බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.

Continue Reading

නීතිපතිගේ නියෝගය තාවකාලිකව අත්හිටුවයි

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනා නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බවට නීතිපතිවරයා විසින් ලිඛිතව ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මියට ඊයේ (13) දැනුම් දුන්නේය.

Continue Reading