තැපැල් වර්ජනය අඛණ්ඩව – සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවකයින් අතිකාල සේවාවලින් ඉවත් වෙයි
අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිටි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
Continue Reading
ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම අමෙරිකානු අධිකරණයෙන් අත්හිටුවයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ.
Continue Reading
ඇමති ජයිශංකර් ලංකා පාර්ලිමේන්තු නියෝජිතයින් හමුවෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා නවදිල්ලියට පැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඊයේ(27) හමුවී තිබේ.
Continue Reading
දුමින්ද දිසානායක යළිත් මැගසින් බන්ධනාගාරයට
රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමුකළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමුකර තිබේ.
Continue Reading
තැපැල් සේවකයින් දැඩි තීරණයක් ගනී
දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.
Continue Reading
සජබ ජ්‍යේෂ්ඨයින්ගෙන් දැඩි තීන්දුවක්
-
CNL Reporter
-
May 28, 2025
-
දේශපාලන
-
සජබ
-
0 Comments
කුමන ගැටලු පැවතියද පක්ෂයේ තීරණවලට එකඟ වියයුතු බව සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨයින්ගේ මතය වී තිබේ.
Continue Reading
කාන්තා නියෝජන කෝටාවේ සැඟවුණු යථාර්ථය – (පළමු කොටස)
“දීර්ඝ අරගලයකින් පසුව වර්ෂ 1931 දී, කාන්තාවෝ නීත්‍යානුකූල දේශපාලන ක්‍රියාවලියට ඇතුල් වූවත්, පසුගිය වකවානුව දක්වාම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සහ පාර්ලිමේන්තුව තුළ පැවතියේ 6% කට අඩු කාන්තා නියෝජනයකි. එය පළාත් සභා තුළ 5% ක් වන විට ප්‍රාදේශීය සභා තුළ තිබුනේ 2.% ක් වැනි ප්‍රතිශතයකි”.
Continue Reading
අපේක්ෂකයින්ගේ ආදායම් හා වියදම් වාර්තා භාරදීම අදින් අවසන්
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වු අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය අද (27) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වෙයි.
Continue Reading
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට එන පනත් කෙටුම්පත
පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
Continue Reading
එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ අමාත්‍ය විජිත හේරත් හමු වෙයි
එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ මහතා (23) දින අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූවේ ය. විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ පැවැති මෙම හමුවේ දී ජාතික සමගිය, සංහිඳියාව සහ වගවීම පිළබඳව නව රජය ගෙන යන ප්‍රතිපත්ති සාමය අගයන ජනතාව දිරි ගන්වනවනසුළු බව පැවසූ මාර්ක් ඇන්ඩෘෘ මහතා ඉදිරියේදීත් ඒ සම්බන්ධ සියලු කටයුතුවල දී රජය නොපැකිලිව ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා …
Continue Reading