නව රජයේ අදූශිත බව අයෝජකයන්ට හොද සංඥාවක් – අමෙරිකා තානාපති ජූලි චන්ග්
නව රජය පත්වීමෙන් පසු ඇතිවූ දූෂණයෙන් තොර වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසා ආයෝජකයන්ට හොඳ සංඥාවක් ලැබී ඇති බව එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය පැවසුවාය.
Continue Reading
මාෆියාවේ සහල් මෝල් හමුදා භාරයට – ජනපති අනුර දිසානායක කියයි
ලියාපදිංචි නොවී රැස් කරන වී තොග රාජසන්තකයි
Continue Reading
හිටපු ඇමති අනුර සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් හේතුව මෙන්න
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Continue Reading
ජාත්‍යන්තර දස්කම් දක්වන මලල ක්‍රීඩා සෞඛ්‍ය සේවිකා දර්ශනී චන්ද්‍රරත්නට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් සුභාශිංසන
පසුගිය 09 දින සිට 12 දින දක්වා (2025 ජනවාරි) ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවැති දකුණු ආසියානු ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උළෙලට එක්වෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් පොළොන්නරුව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරේ සේවය කරන දර්ශනී චන්ද්‍රරත්න ක්‍රීඩිකාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා සුබපැතුම් එක් කරන ලදි.
Continue Reading
විදුලි ගාස්තු අඩු කිරීමේ තීරණය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරයි
-
CNL Reporter
-
January 22, 2025
-
දේශපාලන
-
nmsj, politics
-
0 Comments
විදුලි ගාස්තු සියයට 20කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගෙන ඇති තීරණය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
මාර්ග නීති කඩන රියැදුරන්ට දඩ කොළය ගෙදරටම
නව මෘදුකාංගය වැ.බ. පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දෙයි
Continue Reading
ක්ලීන් ශ්‍රී ලංකා මඟින් රටේ නීතිය රැකෙනවා -අගමැතිනි හරිනි අමරසූරිය
ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ජනතාව සම්බන්ධ කරගෙන රටේ පරිවර්තනයක් සිදු කිරීම ආරම්භ කර ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසුවාය.
Continue Reading
මාස 24ට රනිල් රට සවාරි 25යි
සියලු තොරතුරු මැතිසබයට දෙන බව ඇමැති නලින්ද කියයි
Continue Reading
අස්වැසුම දෙවැනි අදියරට අයදුම්පත් 761,000ක්
-
CNL Reporter
-
January 22, 2025
-
දේශපාලන
-
අස්වැසුම
-
0 Comments
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් 761,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇතැයි සමාජ සුභසාධක කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා පවසයි.
Continue Reading
යටගැසූ ෆයිල් 29,000ක් – -දූෂණ – වංචා – අපරාධ
කඩිනමින් විමර්ශන අරඹන බව මහජන ආරක්ෂක ඇමැති කියයි
Continue Reading