අපි සොයන පිරි­සුදු ශ්‍රී ලංකාව

වර්ත­මා­නයේ නව රාජ්‍ය පාල­නය භාර­ගත් ආණ්ඩු පක්ෂ කණ්ඩා­යමේ ඉල­ක්කය ශ්‍රී ලංකාවේ ජන­තා­වට “පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්” උදා කිරී­මට කට­යුතු කිරී­මයි.

Continue Reading

සේවකයන් උතුරන තැන්වලටත් වරායෙන් කෝටි 292ක අතිකාල

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සේවක අතිරික්තයක් පැවැති අංශවල සේවකයන් සඳහා 2023 වර්ෂයේ දී අතිකාල දීමනා වශයෙන් රුපියල් දෙසීය අනූ දෙකෝටි, හය ලක්ෂ හැත්තෑනම දහස් දෙසිය අසූ අටක මුදලක් (2,920,679,288) ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

Continue Reading

රජයේ ගබඩාවලට දෙන සෑම වී කිලෝවටම වැඩිපුර රුපියල් 02ක් දෙන්න තීරණය කරයි

රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක මුදලක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

Continue Reading

දිවයිනම ආවරණයවන පරිදි වී ගබඩා පිරිසිදු කිරීමට යුද හමුදා සහාය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

Continue Reading

රජයේ අරමුණ ගැන අගමැතිනිය කතා කරයි

වරප්‍රසාද සහ අනුග්‍රහන මත යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Continue Reading