ජනපති සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා අද රාත්‍රියේදී පිටත් වෙයි
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
Continue Reading
Clean Sri Lanka ගැන ඉහළ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්
Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් සියලු රාජ්‍ය සේවකයින් ලබන 25 වැනිදාට පෙර දැනුවත් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.
Continue Reading
ශ්‍රී ලංකා පොලිසියට අමෙරිකාවෙන් ‘ලේසර් වේග තුවක්කු’
ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට වැඩි වටිනාකමකින් යුත් තත්ත්වයෙන් උසස් වේගය ගණනය කරන උපකරණ (තුවක්කු) 30ක් බෙදාදීම සිදු විය.
Continue Reading
පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රචලිත කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට රජයෙන් පියවර
ඉදිරි වසර 2 තුළ හරිත බලශක්ති සංකල්පය පදනම් කරගත් දේශීය අනන්‍යතාවය රැකගනිමින් නිපදවූ පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
Continue Reading
හෝමියෝපති ප්‍රතිකාර සේවාව ජනප්‍රිය කරවීමට සැලසුම්
ආයතන සහ වෛද්‍ය ක්‍රම කොතරම් පවත්වාගෙන ගිය ද එම සෑම අංශයකම හා වෛද්‍ය ක්‍රමයකම අවසාන අරමුණ විය යුත්තේ පුරවැසියා නිරෝගී සම්පන්නව තබාගැනීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
Continue Reading
අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත් කර ඇත.
Continue Reading
2024දී ජීවිත 198ක් බස් රියැදුරන් බිලි අරන්
2024 වසරේ බස් අනතුරුවලින් මගීන් සහ පදිකයන් 198ක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇත.
Continue Reading
පස්සරදී බස් රථයක් අනතුරකට – 13 දෙනෙක් රෝහලට
කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.
Continue Reading
මනූෂගේ E8 කොරියා වීසා ගිවිසුම හොර එකක්
ඇමැති විජිත හේරත් මැතිසබයේදී කියයි
Continue Reading
2025 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
රජයේ වියදම බිලියන 4218යි
Continue Reading