විජය කුමාරතුංග රෝහලේ සේවා තවදුරටත් පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය
සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවයට සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටළු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading
ක්ලීන් ශ්රී ලංකා උත්සවයට ලක්‍ෂ නවයයි ගියේ
ක්ලීන් ශ්රී ලංකා ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක් වියදම් වූ බවට එල්ල වන චෝදනා අසත්‍ය බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
Continue Reading
අපරාධවල වින්දිතයින් බවට පත් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරනවා – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා සාකච්ඡාවේදී පවසයි
ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව පසුගිය කාලය තුළ සිදු වූ අපරාධවලට අදාළව යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය යම් යම් හේතු නිසා මන්දගාමී සහ අකර්මන්‍ය තත්වයකට පත්ව ඇති බව පිළිගන්නා අතර නව රජය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධානවල ප්‍රධාන ඉල්ලීමක් වන අධිකරණ ක්‍රියාමාරග නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
Continue Reading
ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක්
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ.
Continue Reading
සහල් ආනයනයට තිබූ අවසරය හෙටින් අවසන්
සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ අවසරය හෙටින් (10) අවසන්වීමට නියමිතය.
Continue Reading
චීන වෛරසය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading
වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් 1042කට නඩු
පක්ෂ ලේකම්වරු-ස්වාධීන කණ්ඩායම් 197කුත් ඒ අතර
Continue Reading
විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙයි.
Continue Reading
හෘද රෝගීහු හාරදහසක් කරාපිටියේ හදවත් සැත්කම් ලිස්ට් එකේ
ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ හෘද සහ උරස් කුහර ඒකකය තුළ හෘද සැත්කම් කරවා ගැනීම සඳහා රෝගීන් 4000කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින බව කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පී.යු.එම්. රංගා මහතා පවසයි.
Continue Reading
මෙරට ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන ගැන අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
ඊශ්‍රායල ජාතික ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා රජයේ කිසිදු ආයතනයකින් අවසරයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.
Continue Reading