ශ්‍රී ලංකා පොලිසියට අමෙරිකාවෙන් ‘ලේසර් වේග තුවක්කු’
ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට වැඩි වටිනාකමකින් යුත් තත්ත්වයෙන් උසස් වේගය ගණනය කරන උපකරණ (තුවක්කු) 30ක් බෙදාදීම සිදු විය.
Continue Reading
පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රචලිත කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට රජයෙන් පියවර
ඉදිරි වසර 2 තුළ හරිත බලශක්ති සංකල්පය පදනම් කරගත් දේශීය අනන්‍යතාවය රැකගනිමින් නිපදවූ පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
Continue Reading
හෝමියෝපති ප්‍රතිකාර සේවාව ජනප්‍රිය කරවීමට සැලසුම්
ආයතන සහ වෛද්‍ය ක්‍රම කොතරම් පවත්වාගෙන ගිය ද එම සෑම අංශයකම හා වෛද්‍ය ක්‍රමයකම අවසාන අරමුණ විය යුත්තේ පුරවැසියා නිරෝගී සම්පන්නව තබාගැනීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
Continue Reading
අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත් කර ඇත.
Continue Reading
2024දී ජීවිත 198ක් බස් රියැදුරන් බිලි අරන්
2024 වසරේ බස් අනතුරුවලින් මගීන් සහ පදිකයන් 198ක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇත.
Continue Reading
පස්සරදී බස් රථයක් අනතුරකට – 13 දෙනෙක් රෝහලට
කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.
Continue Reading
මනූෂගේ E8 කොරියා වීසා ගිවිසුම හොර එකක්
ඇමැති විජිත හේරත් මැතිසබයේදී කියයි
Continue Reading
2025 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
රජයේ වියදම බිලියන 4218යි
Continue Reading
විජය කුමාරතුංග රෝහලේ සේවා තවදුරටත් පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය
සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවයට සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටළු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading
ක්ලීන් ශ්රී ලංකා උත්සවයට ලක්‍ෂ නවයයි ගියේ
ක්ලීන් ශ්රී ලංකා ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක් වියදම් වූ බවට එල්ල වන චෝදනා අසත්‍ය බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
Continue Reading