
CID යට ආ යෝෂිත ගොළු වෙයි කතරගම ඉඩමක් ගැන මට මතක නෑ
- CNL Reporter
- January 6, 2025
- දේශපාලන
- CID යට ආ යෝෂිත ගොළු වෙයි කතරගම ඉඩමක් ගැන මට මතක නෑ
- 0 Comments
විමර්ශන ලිපිගොනු ගෝඨාගේ කාලේ වැහිලා මාධ්‍යයට ප්‍රකාශ දීම මඟහරී
Continue Readingවිමර්ශන ලිපිගොනු ගෝඨාගේ කාලේ වැහිලා මාධ්‍යයට ප්‍රකාශ දීම මඟහරී
Continue Readingපර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවත් මාස 06කට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ (05) සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Continue Readingවිගණන වාර්තාවකින් හෙළිවෙයි
Continue Readingසමඟි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත විසින් හිතාමතා, සැලැසුම් සහගතව කරන ලද අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාරයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, ඩී ජේ රාජකරුණා නීතිඥයන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා ඇති බව වාර්තාවේ.
Continue Readingමාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනී හනා ඊබ්‍රහීම් සහ ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව 2025 ජනවාරි 04 වන දා මෙම ලිපිය පොලිස්පතිවරයා වෙත යවා ඇත.
Continue Readingරජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා – 2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම් දීමයි’ යනුවෙන් කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කළ අසත්‍ය හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දීමක් කරනු ලැබේ.
Continue Readingජාතික තරුණ සේවා සභාව විසින් පසුගිය 2024 වසරේ දිවයින පුරාසංවිධානය කළ ‘Smart Youth Exhibition & Night – 2024’ සංගීත සංදර්ශන 14ක් වෙනුවෙන් රුපියල් මිලියන 323ක් වැය කර තිබේ.
Continue Readingසුනඛ සපාකෑම් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂිකව සිදුවන බව මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව පවසයි.
Continue Readingචීනයේ මේ වනවිට පැතිර යන හියුමන් මෙටානියුමෝනියා (HMPV) වෛරසය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් චීන බලධාරීන් වාර්තාවක් නිකුත් කර තිබේ.
Continue Readingදේශීය ආදයම් දෙපාර්තමේන්තුව පසුගිය 2024 වසරේදී ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම රැස් කිරීමට සමත්ව තිබේ.
Continue Reading