ශ්‍රී ලංකාවේ 25 වැනි යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර තිබෙයි.
Continue Reading
යල කන්නයේ වගා හානි වන්දි මුදල් ගෙවීම ගැන දැනුම්දීමක්
ගංවතුර, නියඟ සහ වල් අලි උවදුරු හේතුවෙන් 2024 යල කන්නයේ සිදු වූ වගා හානි සඳහා සියලු වන්දි ජනවාරි 05 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව කෘෂිකර්ම සහ ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.
Continue Reading
නව නාවික හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ
නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර තිබෙයි.
Continue Reading
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට රජයට සියලු පාර්ශව සහයෝගය දිය යුතුයි – NMSJ
-
CNL Reporter
-
December 30, 2024
-
දේශපාලන
-
politics
-
0 Comments
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට රජයේ ඇති සූදානම ගැන පළවන තොරතුරු අගය කරමින් එය යථාර්ථයක් කර ගැනීම සඳහා සියළු පාර්ශ්ව සහය දිය යුතුව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
ක්ලීන් ශ්‍රී ලංකා පළමු වනදා සිට වැඩ අරඹයි
රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එළැඹෙන 01වනදා ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Continue Reading
ශවේන්ද්‍ර-විකුම්-ප්‍රියන්ත-උදේනි ධුර කාලය දෙසැ. 31න් අවසන්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු යුද, ගුවන් හා නාවික හමුදාපතිවරුන්ගේ සේවා දිගු දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිතය.
Continue Reading
ශ්‍රම වෙළෙඳපොළට සරිලන පුහුණු ශ්‍රම බළකායක් අවශ්‍යයි
-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය
Continue Reading
ශ්‍රී ලාංකික තරුණයින් පිරිසකට දෙවන වරටත් ඊශ්‍රායල රැකියා වරම්
නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ තරුණයින් පිරිසකට යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමි ව තිබේ.
Continue Reading
මියන්මාර සරණාගතයින්ගේ ගැටලු ගැන මානව හිමිකම් කොමිසම ජනපතිට ලියයි
මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
Continue Reading
ශ්‍රී ලංකා පදනම් ආයතනය දේශපාලනඥයාට මඟ පෙන්වන ආයතනයක් විය යුතුයි
-
CNL Reporter
-
December 29, 2024
-
දේශපාලන
-
politics
-
0 Comments
ගෞරවනීය ශ්‍රී ලංකික රාජ්‍යයේ පදනම සැළසුම් කරන, මෙහෙවරට, දැක්මට මග පෙන්වන බුද්ධිමය සම්පත් උත්පාදනය කරන, දේශපාලනඥයාට නිවැරදි මඟ පෙන්වන ආයතනයක් බවට ශ්‍රී ලංකා පදනම් ආයතනය පත්විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading