වැඩි කළ වකුගඩු රෝගී දීමනාව ජනවාරියේ සිට
වකුගඩු රෝගීන්ට ලබා දෙන දීමනාව සම්බන්ධව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
දූෂණ විරෝධී පනත වෙනස් කිරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය
දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියත් හැක් වෙලා
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී එහි දත්ත වෙනස් කර ඇත.
Continue Reading
අද ගාලුමුවදොරට එන අයට පොලිසියෙන් පණිවිඩයක්
ගාලුමුවදොර පරිශ්‍රය ආශ්‍රිතව අද (31) දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.
Continue Reading
සියලු රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්
නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.
Continue Reading
අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් – අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නැහැ – ඇමති නලින්ද
මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බවත්, ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසිලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading
හැත්තෑ ගණන්වල අතහැර දැමූ සිලින්ඩරාකාර වී ගබඩාවලට යළි පණක්
වී මෙට්‍රික් ටොන් 40000 කට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කළ හැකි සිලින්ඩරාකාර ගබඩා 22 කින් සමන්විත ගල්ගමුවේ විශාලතම රජයේ වී මෝල් ගබඩා සංකීර්ණයේ වෙළෙඳ, වාණිජ,
Continue Reading
ශ්‍රී ලංකාවේ 25 වැනි යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර තිබෙයි.
Continue Reading
යල කන්නයේ වගා හානි වන්දි මුදල් ගෙවීම ගැන දැනුම්දීමක්
ගංවතුර, නියඟ සහ වල් අලි උවදුරු හේතුවෙන් 2024 යල කන්නයේ සිදු වූ වගා හානි සඳහා සියලු වන්දි ජනවාරි 05 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව කෘෂිකර්ම සහ ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.
Continue Reading