පොලීසියට-රජයේ මුද්‍රණාලයට හැකරු පනිති
ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, xගිණුම, යූටියුබ් යන සමාජ මාධ්‍ය ජාලා ගිණුම් සහ රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියට ඊයේ (31) හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
Continue Reading
CLEAN SRI LANKA අද ඇරඹේ
පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) ආරම්භ කෙරෙයි.
Continue Reading
මම ශවේන්ද්‍ර
-
CNL Reporter
-
January 1, 2025
-
දේශපාලන
-
0 Comments
“මම කඳු මුදුනට නැඟ ගත්තෙමි. ජීවිතය ගැන පැවැති සියලු ආසාවල් අතහැර මේ ගමන මම පැමිණියෙමි. ඒ ගැන මට ඇත්තේ සතුටකි. හෙට රටට ඉර පායන හැටි දකින විට පවසා ගැනීමට නොහැකි හැඟීම් උල්පතක් මගේ හදවත මත උපදියි.”
Continue Reading
දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
-
CNL Reporter
-
December 31, 2024
-
දේශපාලන
-
politics
-
0 Comments
දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
වැඩි කළ වකුගඩු රෝගී දීමනාව ජනවාරියේ සිට
වකුගඩු රෝගීන්ට ලබා දෙන දීමනාව සම්බන්ධව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
දූෂණ විරෝධී පනත වෙනස් කිරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය
දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියත් හැක් වෙලා
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී එහි දත්ත වෙනස් කර ඇත.
Continue Reading
අද ගාලුමුවදොරට එන අයට පොලිසියෙන් පණිවිඩයක්
ගාලුමුවදොර පරිශ්‍රය ආශ්‍රිතව අද (31) දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.
Continue Reading
සියලු රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්
නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.
Continue Reading
අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් – අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading