මගී බස්වල රියදුරන් මාර්ග නීති කඩකරන විදිහ හොයන්න අලුත්ම මෙහෙයුමක්
මගී ප්‍රවාහන බස්රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදුවන රියඅනතුරු අවම කර ගැනීම සදහා උත්වය සමය මූලික කර ගනිමින් විශේෂ රථවාහන මෙහෙයුමක් වැඩබලන පොලිස්පතිගේ උපදෙස් පරිදි ක්‍රියාත්මකය.
Continue Reading
නීති විරෝධී ද්‍රව්‍ය රටට ඒම වැළැක්වීමට ජනපති තීරණ රැසක් ගනී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (28) පැවැත්විණි.
Continue Reading
ත්‍රිකුණාමලය මුහුදෙන් හමුවූ ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශනයක්
ත්‍රිකුණාමලය නගරයේ ධීවරයින් පිරිසකට (දෙසැම්බර් 26 වැනිදා) මුහුදේ තිබී හමුවූ ඩ්‍රෝන යානය පිළිබඳ විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ බීබීසී සිංහල සේවයට පැවසුවේය.
Continue Reading
අල්ලස් ගත් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
නව වසරේ රජයේ සේවකයන්ට චාන්ස් එකක්
රජයේ නිලධාරීන්ට 2025 සඳහා විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි.
Continue Reading
වන අලි ගම් වැදීම පාලනය කරන්න මුරපොළවල්
වන අලි ගම් වැදීම පාලනය කිරීම සදහා මුරපොළ යෙදීම අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර තිබේ.
Continue Reading
කෙහෙළියගේ දේපළ අත්හිටුවමින් පුවත්පත් දැන්වීම පළකෙරේ
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ අත්හිටුවන බව බව බස්නාහිර පළාත් මහාධිකරණයේ පුවත්පත් දැන්වීමකින් නිවේදනය කරයි.
Continue Reading
මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති සන්නද්ධ හමුදාව කැඳවයි
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
විසි වසරකට පසු පැරෑලියේ දුම්රිය ගමන
සුනාමි ඛේදවාචකය අවස්ථාවේ පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම සඳහා අද (26) පෙරවරු 6.50ට කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා විශේෂ දුම්රියක් ධාවනය කෙරුණි.
Continue Reading
රාත්‍රියේ රථවාහන රාජකාරීවල ඉන්න පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් දැනුම් දීමක්
රථවාහන රාජකාරීයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේ දී අදාළ නිලධාරියා රියදුරුට මනාව දර්ශනයවන ලෙස ආලෝකය පරාවර්තනයවන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.
Continue Reading