නීතියේ ආධිපත්‍යය රකින්න කැබිනට් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – ආසියානු මානව හිමිකම් කොමිසම ජනපතිගෙන් ඉල්ලයි

නීතියේ ආධිපත්‍යය සහ ගෞරවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

Continue Reading

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන බ්‍රිතාන්‍යයට අපනයනයට අවශ්‍ය සියලු සහාය දෙනවා – මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික්

ඇඟලුම් කෘෂි සහ ස්වභාවික රූපලාවන්‍ය නිෂ්පාදන ඉ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත අපනයනය කිරීම සඳහා උපරිම සහාය ලබාදීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් මහතා පවසයි.

Continue Reading

උසස් පෙළ සමතුන්ට රජයෙන් විදේශ ශිෂ්‍යත්ව පිරිනමනවා

දිස්ත්‍රික් ලේකම් සමුළුව අමතමින් ජනපති කියයි

Continue Reading

පොලිසියට කැමරා ජැකට්

රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැලඳ සිටීමට සිය නිල ඇඳුමේ රඳවන ආරක්ෂක කැමරා (Body Worn camera) ලබා දීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ.

Continue Reading

ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මිදෙයි

මෙරට දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය පසුගිය සතියේ සාර්ථකව අවසන් කිරීමට සමත්වීමත් සමඟ අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ඉහළ වර්ගීකරණයන් ලබා දීමට පියවර ගෙන තිබේ.

Continue Reading

ගිනිඅවි 85% ක් යළි භාරදීලා

ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් සිවිල් පුරවැසියන්ට නිකුත් කර තිබූ ගිනිඅවි වලින් සියයට 85ක් මේ වනවිට නැවත භාරදී ඇති බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

Continue Reading

පළාත් පාලන මැතිවරණය සිංහල අලුත් අවුරුද්දට පෙර – ජනපති කියයි

එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Continue Reading

“වැරදි කරන කිසිවෙකු කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ” යන ජනපතිගේ ප්‍රකාශයට ලිපියක්

“වැරදි කරන කිසිවෙකු කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ” යන ඔබේ ප්‍රකාශයට සම්බන්ධයෙන්නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.

Continue Reading

වචන දෙකක් නැහැ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරනු ! – ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව කටයුතු කළ පුද්ගලයයෙකු වශයෙන් තමාට ඒ හා සම්බන්ධ හරයාත්මක කරුණු ආදි අංශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය නමුත් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් කල ‘සදාචාරාත්මක’ කරුණු සම්බන්ධයෙන් ද කතා කිරීමට සිදුවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක සඳහන් කළේ ය.

Continue Reading

ජනාධිපති මාධ්‍ය අංශයේ රු. ලක්ෂ 1420ක භාණ්ඩ අතුරුදන්

ජනාධිපති මාධ්‍ය අංශයේ භාවිතය වෙනුවෙන් ලබාගත් ලක්ෂ 1420ක කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු මාධ්‍ය උපකරණ රැසක් යළි මාධ්‍ය අංශයට ලබා දී නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් අනාවරණය කර ගෙන ඇත.

Continue Reading