හිටපු ඇමැති බන්දුලගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී සිදුවූ රුපියල් බිලියන 15.9ක සීනි බදු වංචාව ගැන කෙරෙන විමර්ශනයන්ට අදාළව
Continue Reading
නාමල්ගේ නීති උපාධිය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න
-සමාජ ක්රියාකාරිකයකුගෙන් පැමිණිල්ලක්
Continue Reading
ජනපති අනුරගේ වැඩපිළිවෙළට ඉන්දියාවේ පූර්ණ සහාය
-
CNL Reporter
-
December 17, 2024
-
දේශපාලන
-
ජනපති අනුර
-
0 Comments
ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
Continue Reading
හිට් විකට් වූ අශෝක රන්වල!
අශෝක රන්වල හිටපු කතානායකතුමාගේ කාර්යභාරය දින 21කින් අවසන් වුනා.
Continue Reading
විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබාගැනීම හෙට සිට
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු හෙට (17) දිනයේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Continue Reading
යෝෂිත සහ නෙවිල් අද CID ඇවිත් නැහැ
යෝෂිත රාජපක්‍ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා ප්‍රශ්ණ කිරීමක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(16) කැඳවීමක් කර තිබුණි.
Continue Reading
සීනි බදු වංචාවට හිටපු ඇමති බන්දුල CID කැඳවයි
සීනි බදු වංචාව පිළිබඳ ප්‍රශ්න කිරීමට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Continue Reading
ජනපති අනුර සහ අගමැති මෝදි අතර ද්වි පාර්ශවීය සාකච්ඡා ඇරඹෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර නිල සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙයි.
Continue Reading
නව කථානායක ජගත් වික්‍රමරත්න !
පාර්ලිමේන්තුවේ නව කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්කිරීමට අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
Continue Reading
හිටපු කම්කරු ලේකම්ගේ ‘නෝටි’ වැඩක් එළියට
විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ලිපිගොනු 64ක් විගණනයට ඉදිරිපත් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් කටයුතු කර නොතිබූ බව අනාවරණය වී ඇත.
Continue Reading