කුමන තරාතිරමක වුවද වරදක් කර ඇත්නම් ක්‍රියාමාර්ග ගන්නවා – ජනපති

කුමන තරාතිරමක කෙනෙක් වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.

Continue Reading

කමිටුවේ නිර්දේශ මත හිටපු ජනපතිවරුන්ගේ රැකවලුන් 60ට බස්සයි

සේවා මුර ක්‍රමයට දිනකට 20 බැගින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා උපරිම ආරක්ෂකයන් ගණන 60ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත.

Continue Reading

2025 අයවැය සකස් කිරීමට ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (11 දා) ආරම්භ කෙරිණි.

Continue Reading

අද හවසට ලොකු වැස්සක් එන ලකුණු

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

රත්නපුරේ සිට පැල්මඩුල්ලට යන රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

පැල්මඩුල්ල ගල්පොත්තාවල විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව , සධාතුක කරඬුව සහ දේවාභරණ රැගත් පෙරහැර අද (13) රත්නපුර පලාබද්දල මාර්ගයේ හා කුරුවිට එරත්න මාර්ගයෙන් ශ්‍රීපාද මළුවට වැඩම කිරීමට නියමිතව තිබේ.

Continue Reading

ලංකා T10 Galle Marvels හිමිකරු අත්අඩංගුවට

ලංකා T10 ලීග් තරඟාවලියේ ගාල්ල කණ්ඩායමේ හිමිකරුවන ඉන්දීය ජාතිකයෙකු ශ්‍රී ලංකා ක්‍රීඩා පොලිස් ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

තරු­ණ­යන්ට තැන දෙමින් පුංචි ඡන්ද­යට සංශෝ­ධ­න­යක්

කැබි­නට් මණ්ඩ­ලයේ අව­ධා­නය නීති­පති ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දන්වයි

Continue Reading

කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ?

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා පවසයි.

Continue Reading

අඩුපීඩන කලාපය උතුරු වෙරළ ආසන්නයේ – මි.මී 100 ඉක්මවූ තද වැසි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇත.

Continue Reading