වියදම් වාර්තා නොදුන් අපේක්‍ෂකයන් 949 කට නඩු!
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළ අපේක්ෂකයන් 949 දෙනකු සිය ප්‍රචාරක වියදම් හා ආදායම් වාර්තා නියමිත කාලසීමාව තුළ භාර දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Continue Reading
විමර්ශන නිලධාරීන් නඩුවලදී සාක්ෂිකරුවන් නොවීමට හේතු ජනතාවට අනාවරණය කළ යුතුයි
2022 පැවරූ අල්ලස් නඩු 89න් 45ක් අස්කරගෙන -ජනපති කියයි
Continue Reading
ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ආරක්ෂා කරන්න – හිටපු කතානායක කරු ජයසූරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි
-
CNL Reporter
-
December 9, 2024
-
දේශපාලන
-
0 Comments
ජනතා විමුක්ති පෙරමුණ ද රටේ සිවිල් සමාජය හා පොදු විපක්ෂ බලවේගයන් සමඟ එකට එක්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත ගොඩනඟා ගත් ආයතන හා සංකල්ප ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපතිතුමා වෙත කෙරෙන ආයාචනයක් කරමින් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ අනුශාසක, කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
Continue Reading
උතුරු නැගෙනහිර වැසි වැඩිවෙන ලකුණු
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව
Continue Reading
ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල් ව්‍යාපාරිකයන්ට ජනපති දැඩිව අවධාරනය කරයි
නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ.
Continue Reading
සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගෙන් චෝදනාවක්
සහල්වල පැවැති මිලට වඩා රුපියල් 10කින් මිල ඉහළ දමා විකිණීමට එකඟතාවයකට පැමිණ ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.
Continue Reading
උත්සව සමයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ වැඩපිළිවෙළක්
උත්සව සමය නිමිත්තෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව අලෙවි කරනු ලබන ආහාර පාන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
Continue Reading
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට පාර්ලිමේන්තුව තැඹිලි පැහැ ගැන්වෙයි
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව (GBV) දින දහසයක ගෝලීය ක්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක්
Continue Reading
අන්දමන් දූපත් අසල කැලඹිලි තත්ත්වයක්: හෙටින් පසු යළිත් වැසි
නිරිත දිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත අසල යළිත් වරක් කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බවත්, ඒ අනුව දෙසැම්බර් 9 වැනිදායින් පසු යළි වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව රට තුළ නව පරිවර්ථනයක් සිදු කරනවා -අගමැති
පසුගිය වසර 75 තුළ රට ගමන් කරමින් සිටි දිශාව වෙනස් කරමින් පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව නව පරිවර්ථනයක් රට තුළ සිදු කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
Continue Reading