විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

Continue Reading

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබාදෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

Continue Reading

නීතියෙන් බාධාවක් නෑ: වගා හානි කරන සතුන්ට වගාබිමේදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් – ඇමැති ලාල්කාන්ත

වගාවන්ට සිදු වන වෙනත් හානි සඳහා පිළියම් යොදන ආකාරයටම වගාවන්ට හානි කරන වන සතුන් සඳහා වගා භූමියේදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිම නෛතික බාධාවක් නැතැයි කෘෂිකර්ම, පශු සම්පත්,

Continue Reading

මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදනාගාරයට සීල් තබයි

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට ඊයේ මුද්‍රා තබා ඇත.

Continue Reading

පොලීසියෙන් මැති ඇමැති ආරක්ෂක තක්සේරුවක්

මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක තක්සේරුවක් මේ දිනවල පොලීසිය මඟින් සිදු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය.

Continue Reading

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Continue Reading

ජන­ප­තිගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ඡන්ද විම­සී­ම­කින් තොර­වම සම්ම­තයි

ජන­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළ ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යට අදාළ යෝජ­නාව ඡන්ද විම­සී­ම­කින් තොරව පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (04) ඒකම­ති­කව සම්මත විය.

Continue Reading

ලෝක බැංකුව Clean Sri Lanka වැඩසටහනට සහාය දෙයි

රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය.

Continue Reading

හිටපු මැති ඇමැ­තිලා බාර් ලයි­සන් 361ක් බෙදලා – නම් ලැයිස්තුවත් එළි­යට

මේ වසරේ (2024) ජන­වාරි 1 වැනිදා සිට මේ දක්වා සුරා­සල් බල­පත් 361ක් දී ඇතැයි සභා­නා­යක අමාත්‍ය බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (04) අනාවරණය කළේය.

Continue Reading