වර්ෂාවෙන් හානියට පත්වූ මාර්ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් අද සිට

පසුගිය දිනවල දිවයිනට බල පැවැත්වුනු අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් හානියට පත් මාර්ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

Continue Reading

සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කරයි ?

වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

Continue Reading

විදුලි සැර වද්දවා මරා දැමූ දීඝ හඬගා කියන වග නම්

ඉතිහාසය නැවත නැවතත් යාවත්කාලීන වෙමින් තිබේ. ඒ කලාඔය ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවි ගෙවූ විශාලතම දළ යුගල හිමි ඇතා වන දීඝදන්තු 1 පසුගිය 27 වැනිදා රාත්‍රියේ විදුලිසැර වද්දවා අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි. ඒ මින් පෙර මෙම ප්‍රදේශයේ දිවි ගෙවූ බරන, රේවත සහ වළගම්බා වැනි විශාල දළ ඇතුන්ට අත්වූ ඉරණමේම දිගුවක් වශයෙන් විනා අහඹුවක් ලෙස නොවේ.

Continue Reading

පුංචි ඡන්දයත් මාලිමාවටම දෙන්නලු

ජනාධිපතිවරණයේදී ජනතාව පැහැදිලි ජනවරමක් ලබාදී ඇති නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ද ජාතික ජන බලවේගයට වැඩි බලයක් හිමි විය යුතුය යන ස්ථාවරයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පසුවන්නේ යැයි එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

Continue Reading

මහ වැස්සෙන් හානි වූ පාලම වෙනුවට දින 2කින් නිමා වූ තාවකාලික පාලම

අධික වර්ෂාව නිසා හානි වුණු මාර්ග හා පාලම් පිළිසකර කිරීම සඳහා අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව ලහි ලහියේ දිවා රෑ නොනවත්වා වැඩ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්‍ය මඬුල්ල

Continue Reading

ඉතා ප්‍රමුඛ සහ හදිසි වගකීමක් අගමැති අනාවරණය කරයි

නව රජයේ වැඩපිළිවෙළ තුළ මත්ද්‍රව්‍ය මර්දනය ඉතා ප්‍රමුඛ සහ හදිසි වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.

Continue Reading

මීදුමේ රහස හෙළිවෙයි: වායු ගුණාත්මකභාවය අහිතකර තත්ත්වයක

බෙංගාල බොක්ක මුහුදු කලාපයේ පැවැති ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඊයේ (29දා) වායු ගුණාත්මකභාවය මිනිස් ශරීරයට සුළු වශයෙන් අහිතකර තත්ත්වයට පත්ව තිබූ බව ‘වාහන වායු විමෝචන භාරකාර අරමුදල’ සඳහන් කරයි.

Continue Reading

තානාපතිවරු නවදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනපතිට අක්තපත්‍ර ලබාදෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් (28 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

Continue Reading