අල්ලස් ගත් මීගමුවේ පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට
අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Continue Reading
ෆෙන්ගල් සුළි කුණාටුවේ අලුත්ම තත්ත්වය
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළි කුණාටුව ඊයේ (29) ප.ව. 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කි.මී. 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරය සිට කි.මී. 280ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
ජල ගැලීම්වලින් විපතට පත් වූවන් බලන්න මැති-ඇමැතිවරු උතුරු-නැඟෙනහිරට යති
පවතින වැසි තත්ත්වය සහ ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුවේ මැති – ඇමැතිවරු පිරිසක් උතුරු හා නැඟෙනහිර පළාත්වල නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ.
Continue Reading
කොළඹට පැය 18 ක් වතුර නැහැ
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
Continue Reading
ඉන්දියානු නාවික හමුදාව අරාබි මුහුදේ දී යාත්‍රා 2ක් සමඟ කෝටි 750ක අයිස් කිලෝ 500ක් අල්ලයි
ශ්‍රී ලාංකිකයන් 9ක් නාවික හමුදාවට භාර දෙයි
Continue Reading
ආපදා සහන මෙහෙයුම් සොයන්න ආරක්ෂක ලේකම් යාපනයට යයි
යාපනය අර්ධද්වීපයේ පවතින ආපදා තත්ත්වය සහ සහන මෙහෙයුම් සොයා බැලීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ.
Continue Reading
ශානි ගේ FR පෙත්සම – නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්
සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන්
Continue Reading
උද්ධමනය තවත් අඩුවෙයි
2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.
Continue Reading
මන්ත්‍රී වරප්‍රසාද ගැන පාර්ලිමේන්තු මහ ලේකම්වරියගෙන් ප්‍රකාශයක්
මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.
Continue Reading
රාජ්‍ය – පෞද්ගලික – සමුපකාර අංශ සහයෝගයෙන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟනවා – පා.ම. ආචාර්ය කෞශල්‍යා ආරියරත්න
රටේ බංකොලොත්ව ඇති ආර්ථිකය ගොඩගන්නා අතරතුර ආර්ථික සංවර්ධනයක් වෙත රට ගෙන යෑමේ අභියෝගයට වත්මන් රජයට මුහුණදීමට සිදුව ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළාය.
Continue Reading