ඇමති විජිත සාක්ෂි දෙන්න මහාධිකරණයට යයි

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අමාත්‍ය විජිත හේරත් අද (29) කොළඹ මහාධිකරණයට පැමිණ තිබෙයි.

Continue Reading

කලාඔය ද්‍රෝණියේ අයට අනතුරු ඇඟවීමක්

කලාඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (29) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Continue Reading

අපදාවට ලක් වූවන්ට කඩිනම් සහන දෙන්න මැති ඇමතිවරු උතුරට යයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 20 ක පවුල් 132, 110කට අයත් පුද්ගලයින් හාර 441, 590 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

Continue Reading

ඉදිරියේ දී විවාහ වෙන අයට රජයෙන් තෑග්ගක් දෙන්න ලෑස්තියි

ඉදිරියේ දී විවාහයට පත් වන සෑම යුවළකටම නව නිවාසයක් ලැබිය යුතු බව නිවාස නියෝජ්‍ය ඇමති ටී බී සරත් මහතා සඳහන් කරයි.

Continue Reading

අවසර නැතිව ගස් 50 ක් කපන්න ගිය ලේකම්.

පසුගිය සතියේ බොහෝ සිංහල මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තියක් වූ සීතල නුවරඑළියේ ගෝල්ෆ් සමාජය සතු ගෝල්ෆ් පිට්ටනියේ ඇති ගස් 50ක් පමන ඉවත් කිරීමට විරුද්ධව ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමය.

Continue Reading

ඇමැති විශ්‍රාම වැටුපත් අහෝසියි : රජයේ සැප වාහන 150ක් විකුණයි

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

Continue Reading

ජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි.

Continue Reading

ඇඟිලි සලකුණු යන්ත්‍ර පිරිසකට පමණක් නම් සෞඛ්‍ය වෘත්තීය සමිති සටනට

සෞඛ්‍ය පරිපාලකයන් විසින් තෝරාගත් රෝහල් කාර්ය මණ්ඩල සඳහා පමණක් ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීම සිදුකරන්නේ නම් ඉදිරියේදී ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය වෘත්තීය සමිති රජයට අනතුරු අඟවයි.

Continue Reading

පීඩාවට පත් ජන පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සපයන්න – තාක්ෂණික තොරතුරු මතම ඉන්න එපාතාවට කඩිනමින් සහන සපයන්න – තාක්ෂණික තොරතුරු මතම ඉන්න එපා

ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Continue Reading