අගමැතිනි හරිනි රාජකාරි අරඹමින්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 17 වන අගමැතිවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ
Continue Reading
ජනපති අනුර ලබන මාසේ ඉන්දියාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
Continue Reading
කාන්තාවට නීති සකසන තැන නියෝජනය කරන්න ජනතාව අපට වරම දුන්නා
කළුතරින් මැතිසබයට එන නිලන්ති කොට්ටහච්චි කියයි
Continue Reading
දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට 10 දෙනකුගේ කමිටුවක්
කැබිනට් මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කරමින් ඔවුන්ට සහාය ලබාදීම සඳහා 10 දෙනකුගෙන් යුත් විශේෂ කමිටුවක් පිහිටුවීමට නව රජයේ අවධානය යොමුව තිබේ.
Continue Reading
සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන්න කැනඩා ද්‍රවිඩ කොංග්‍රසයෙන් ඉල්ලීම් රැසක් සමග ජනපතිට ලිපියක්
Continue Reading
වියදම් වාර්තා නොදෙන අපේක්ෂකයන්ට-පක්ෂවලට එරෙහිව නෛතික පියවර
-මැතිවරණ කොමිෂන් සභාව
Continue Reading
නව කැබිනෙට්ටුව අද දිවුරුම් දෙයි -අගමැති ධුරයේ වෙනසක් නෑ
ඇමැතිවරු 25ට අඩුවෙන් – නියෝජ්‍ය 27යි
Continue Reading
ජනපතිගේ රාජාසන කතාව 21 වැනිදා පෙ.ව. 11.30ට
දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජාසන කතාව පවත්වමින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21දා පෙ.ව. 11.30ට ඉදිරිපත් කිරීමට නියමිතය.
Continue Reading
මෙවර මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ නිදහස් හා සාමකාමී මැතිවරණයයි – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
-
CNL Reporter
-
November 18, 2024
-
දේශපාලන
-
0 Comments
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ඉහළම මට්ටමේ නිදහස් හා සාමකාමී මැතිවරණය ලෙස අවිවාදිත මෙවර මහ මැතිවරණය වෙනුවෙන් කැපවූ සියලුම පාර්ශ්වයන් වෙත ප්‍රණාමය පුද කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර, මහතා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
NPP ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි
-
CNL Reporter
-
November 17, 2024
-
දේශපාලන
-
0 Comments
2024 මහ මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
Continue Reading