පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිය අද සිට

10 වන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබේ.

Continue Reading

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

Continue Reading

ජනපති ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි

මහ මැතිවරණයෙන් පසු නව රජයේ පළමු පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා සවස 3.00ට රැස්වීමට නියමිතය.

Continue Reading

උතුර – දකුණ එක්කළ අනුර

මෙවර පැවැති ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන ජාතික ජන බලවේගයට  අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අතිශය බහුතරයක් කටයුතු කරන්නට විය.

Continue Reading

හිටපු මැති ඇමැතිවරු හා ප්‍රකට චරිත රැසක් ගෙදර

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණය සඳහා තරග කළ මැති ඇමැතිවරුන් රැසක් පරාජයට පත්ව ඇත.

Continue Reading

බණ්ඩාරනායකවරුන්ගේ බලකොටුවක් වූ අත්තනගල්ලත් මාලිමාව අල්ලයි

මහින්දගේ හම්බන්තොටත් මෛත්‍රීගේ පොළොන්නරුවත් අනුරගේ අතේ

Continue Reading

විජිතගේ මනාප ලක්ෂ 7 පනී , දෙවැනි තැන ගත් හරි­නිට ලක්ෂ හයහමා­රක්

මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ අපේ­ක්‍ෂ­ක­යකු ලබා­ගත් වැඩිම මනාප ප්‍රමා­ණය ලබා­ග­නි­මින්, ජාතික ජන බල­වේ­ගයේ ගම්පහ දිස්ත්‍රිත් නායක විජිත හේරත් මහතා සුවි­ශේෂ වාර්තා­වක් පිහි­ටු­වී­මට සමත් විය.

Continue Reading

ජන­ප­ති­ව­ර­ණයේ මාලි­මාව ගත් මනාප මහ­මැ­ති­ව­ර­ණයේ දී 1,228,271කින් ඉහළ ගිහින්

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ජාතික ජන බල­වේ­ගය හිමි­ක­ර­ගත් මනාප ප්‍රමා­ණ­යට වඩා මෙවර මහ­මැ­ති­ව­ර­ණයේ දී මනාප සංඛ්‍යාව 1,228,271කින් ඉහළ ගොස් ඇත.

Continue Reading

ඓති­හා­සික වාර්තා රැසක් තබ­මින් මාලි­මා­වට තුනෙන් දෙක ඉක්මවූ ජයක්

ජාතික ජන බල­වේ­ගය ඡන්ද – 6,863,186ක් – මන්ත්‍රී ධුර 159ක් සමගි ජන බල­වේ­ගය ඡන්ද – 1,968,716ක් – මන්ත්‍රී ධුර 40ක් නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂය ඡන්ද – 500,835ක් – මන්ත්‍රී ධුර 05ක් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ඡන්ද –350,429ක් – මන්ත්‍රී ධුර 03ක්

Continue Reading