මාලිමාවට ඓතිහාසික ජයක් – ජාජබ මන්ත්‍රීවරු 141ක් තේරී පත්වේ – සජබට ආසන 35ක්

පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබේ.

Continue Reading

මාලිමාව ඉදිරියෙන්

පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළව පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ඊයේ රාත්‍රි 8.45 පමණ වන විට නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සමත් විය. එහිදී එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32,296ක් හිමි කරගෙන ඇති අතර, සමඟි ජන බලවේගය ලද ඡන්ද සංඛ්‍යාව 3,523ක් විය.

Continue Reading

මහමැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට ඩ්‍රෝන යානා

පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 90,000කට අධික පිරිසක් යොදවා ඇති බව වාර්තා වෙයි.

Continue Reading

හිතුමතේට ඡන්ද ප්‍රතිඵල කිව්වොත් වැඩ වරදී – කොමිසම කියයි

පසුගිය මැතිවරණවල දී ඇතැම් මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබාගන්නා මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙශරහි තිබු මහජන විශ්වාසය බිඳ වැටීමක් දක්නට ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Continue Reading

හැම පුරවැසියෙක්ම ඡන්දය පාවිච්චි කරන්න – ක්‍රිස්තියානි මණ්ඩලය ජනතාව ගෙන් ඉල්ලා සිටී

පසුගිය ජනාධිපතිවරණයත් මෙවර මහ ඡන්දයත් ඉතාම සාමකාමීව පැවැත්වීමට ක්‍රියා කළ සියලු දෙනාටම සමස්ත රටේ ගෞරවය හිමිවන බව ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහනායක කිංස්ලි වීරසිංහ දේවගැතිතුමා පවසයි.

Continue Reading

රිෂාඩ්-කාදර් මස්තාන්ගේ ආධාරකරුවෝ ගැටෙති

වන්නි දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන රිෂාඩ් බදියුදීන් හා කාදර් මස්තාන් යන දෙදෙනාගේ ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් තුන් දෙනකු පෙරේදා (11) රාත්‍රියේ වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වවුනියාව පොලීසිය පවසයි.

Continue Reading

කඩාකප්පල්කාරී වැඩ කළොත් මධ්‍යස්ථානයේ ඡන්ද කැන්සල් -මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක

හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයේදී කිසියම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අවධාරණය කළේය.

Continue Reading

පළපුරුද්ද = කලපුරුද්ද + දැකපුරුද්ද – ජයශ්‍රී ප්‍රියලාල්

එලැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පළපුරුද්දෙන් යුත් දේශපාලනඥයින් පාර්ලිමේන්වට පත්කිරීමේ වැදගත්කම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍ය ඔස්සේ ඡන්ද දායකයින්ගේ අවධානයට යොමු කර තිබේ.

Continue Reading

ඉන්දීය-අමෙරිකා වෙළෙඳ ගනුදෙනුව ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් ඉහළ යන ලකුණු

ඉන්දියාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ජයග්‍රහණයෙන් පසු තවදුරටත් ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර 2016 වසරේදී ට්‍රම්ප් පළමුවරට ජනාධිපති ධුරයට පත්වූ කාලයේදී දෙරට අතර වෙළෙඳම ඇතුළු බහුවිධ සබඳතා ශක්තිමත් වූ බවත්,

Continue Reading