හිතුමතේට ඡන්ද ප්‍රතිඵල කිව්වොත් වැඩ වරදී – කොමිසම කියයි
පසුගිය මැතිවරණවල දී ඇතැම් මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබාගන්නා මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙශරහි තිබු මහජන විශ්වාසය බිඳ වැටීමක් දක්නට ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Continue Reading
හැම පුරවැසියෙක්ම ඡන්දය පාවිච්චි කරන්න – ක්‍රිස්තියානි මණ්ඩලය ජනතාව ගෙන් ඉල්ලා සිටී
-
CNL Reporter
-
November 13, 2024
-
දේශපාලන
-
0 Comments
පසුගිය ජනාධිපතිවරණයත් මෙවර මහ ඡන්දයත් ඉතාම සාමකාමීව පැවැත්වීමට ක්‍රියා කළ සියලු දෙනාටම සමස්ත රටේ ගෞරවය හිමිවන බව ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහනායක කිංස්ලි වීරසිංහ දේවගැතිතුමා පවසයි.
Continue Reading
රිෂාඩ්-කාදර් මස්තාන්ගේ ආධාරකරුවෝ ගැටෙති
-
CNL Reporter
-
November 13, 2024
-
දේශපාලන
-
රිෂාඩ්-කාදර්
-
0 Comments
වන්නි දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන රිෂාඩ් බදියුදීන් හා කාදර් මස්තාන් යන දෙදෙනාගේ ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් තුන් දෙනකු පෙරේදා (11) රාත්‍රියේ වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වවුනියාව පොලීසිය පවසයි.
Continue Reading
කඩාකප්පල්කාරී වැඩ කළොත් මධ්‍යස්ථානයේ ඡන්ද කැන්සල් -මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක
හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයේදී කිසියම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අවධාරණය කළේය.
Continue Reading
පළපුරුද්ද = කලපුරුද්ද + දැකපුරුද්ද – ජයශ්‍රී ප්‍රියලාල්
-
CNL Reporter
-
November 12, 2024
-
දේශපාලන
-
0 Comments
එලැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පළපුරුද්දෙන් යුත් දේශපාලනඥයින් පාර්ලිමේන්වට පත්කිරීමේ වැදගත්කම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍ය ඔස්සේ ඡන්ද දායකයින්ගේ අවධානයට යොමු කර තිබේ.
Continue Reading
ඉන්දීය-අමෙරිකා වෙළෙඳ ගනුදෙනුව ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් ඉහළ යන ලකුණු
ඉන්දියාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ජයග්‍රහණයෙන් පසු තවදුරටත් ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර 2016 වසරේදී ට්‍රම්ප් පළමුවරට ජනාධිපති ධුරයට පත්වූ කාලයේදී දෙරට අතර වෙළෙඳම ඇතුළු බහුවිධ සබඳතා ශක්තිමත් වූ බවත්,
Continue Reading
පාර්ලිමේන්තු මැතිවරණයේ නීරීක්ෂණයට විදෙස් නිරීක්ෂකයන්
පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයින් 20කට අධික පිරිසක් එක්වන බව මැතිවරණ කොමිසම සදහන් කරයි.
Continue Reading
මහ මැතිවරණයේ නිහඬ කාලය ඇරඹෙයි
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
Continue Reading
දෙසැම්බරයේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් ඉන්පසුව රටේ ආර්ථිකය ස්ථාවරයි
දෙසැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරන බවත් ඒ අනුව ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවරභාවයක් අත්පත් කර ගත හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ මහමැතිවරණය වෙනුවෙන් ගම්පහදී පැවැති අවසන් මැතිවරණ රැලියකට ඊයේ (11) සහභාගී වෙමිනි. එහිදී ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද පැවැසීය.
Continue Reading
අලුත් පාර්ලිමේන්තුවේ මංගල සැසිය 21දා
නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහමැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය නොවැම්බර් 21 වැනිදා ආරම්භ වේ. මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 දෙනකු සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29ක් ඇතුළුව පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු 225 දෙනකු නව පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇත.
Continue Reading