නව වසරේ අමෙරිකාව සලිත කළ ඛේදවාචක තුනක්
- 5opn1
- January 3, 2025
- දේශපාලන
- නව වසරේ අමෙරිකාව සලිත කළ ඛේදවාචක තුනක්
- 0 Comments
අමෙරිකා එක්සත් ජනපදයට 2025 නව වසර උදාවූයේ ඉතාමත් ඛේදනීය සිදුවීම් පෙළකින්.
Continue Readingඅමෙරිකා එක්සත් ජනපදයට 2025 නව වසර උදාවූයේ ඉතාමත් ඛේදනීය සිදුවීම් පෙළකින්.
Continue Readingසල්ලි දුන්නේ ඇමැතිගේ වාචික උපදෙස් මත. විගණනයෙන් හෙළිවේ
Continue Readingසෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Readingහිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
Continue Readingසයිබර් ප්‍රහාරයට ලක්වු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සහ පොලීසියේ යුටියුබ් නාළිකාව මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
Continue Readingඅභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.
Continue Readingඖෂධ ටෙන්ඩර් සියයකට ආසන්න ප්‍රමාණයක් පාලන මිල සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ප්‍රදානය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.
Continue Readingජනාධිපති අනුර කුමාර දිසානායක සමාරම්භක උත්සවයේදී කියයි ක්ලීන් ශ්‍රී ලංකා අරඹමින් ජනපති කියයි අපරාධකරුවෝ දූෂිතයෝ නීතියට උඩින් ඉන්නවා අල්ලස දූෂණය පිළිකාවක් වගේ පැතිරිලා ක්ලීන් ශ්‍රී ලංකා සභා ඉදිරියේදී ඒවි කවර හෝ බාධාවක් වෙයි නම් දැඩි තීරණ ගන්න සිදු වෙයි
Continue Readingරටක් විදිහට ගත්තොත් අද ඔබ කවුරුත් දන්නවා රට ආර්ථික වශයෙන් ඉතාම අමාරු තැනක තියෙන්නේ, ඉතිහාසය තුළ ප්‍රතිපත්තිමය අඩුපාඩුවල ප්‍රතිඵලයක් විදිහට අද අපි රටක් විදිහට ආර්ථික වශයෙන් අමාරු තැනක ඉන්නවා. එහෙමනම් අපි හැමෝටම අධිෂ්ඨානයක් තිබිය යුතු වෙනවා මේ වැටිච්ච තැනින් නැගිටලා මේ රට ගොඩගන්න.
Continue Readingනව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Continue Reading