බලශක්ති අරමුණු ජයගන්න ශ්‍රී ලංකාවට පූර්ණ සහය දෙනවා – කොරියානු තානාපතිනි
ශ්‍රි ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon LEE) මහත්මිය අද පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයාව අමාත්‍යංශ කාර්යාලයේදී හමුවූවාය.
Continue Reading
ත්‍රිකුණාමලය තෙල් ටැංකි හා වරාය සංවර්ධනයෙන් රටට විශාල විදේශ විනිමයක්
නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගන්න කටයුතු කරනවා. ඒ සදහා ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව එක්ව කටයුතු කරනවා.
Continue Reading
ජනතාව අපහසුතාවට පත් නොකර රජයක් හැටියට ඒ අපහසුතාව විදින්න අපි සූදානම් – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුන මාස දෙකේම උද්ධමනය සෘණ අගයක. උත්සව කාලෙදිත් උද්ධමනය එහෙම තියාගන්න පුලුවන්වීම අපේ ජයග්රහනයක් වගේම විදුලිබල ක්ෂේත්රයට අදාලව ජාතික ජනබලවේගයේ අපේ පොරොන්දු අපි ඉෂ්ට කරනවා යනුවෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා (09) දින පස්වරුවේ පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
Continue Reading
පුනර්ජනනීය බලශක්ති ආයෝජකයින් හා අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සාකච්ඡාවක්
“කලාපයේ අධිකම බලශක්ති පිරිවැය දරන රටක් හැටියට අපි ඉන්නේ, ඒ තත්වය වෙනස් කරලා දරාගත හැකි සාධාරණ මිලකට බලශක්තිය ලබාදීම නව රජයේ අරමුණයි. රට සංවර්ධනය කරන්න නම් ඒ දේ කරන්නම ඕනේ. විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අපි විශාල බලාපොරොත්තුවක් තබා තියෙනවා.
Continue Reading
වගවත්ත ග්‍රිඩ් උපපොළ ජාතික විදුලිබල පද්ධතියට එකතු කෙරේ
අභිනවයෙන් ඉදිකරන ලද වගවත්ත ග්‍රිඩ් උපපොළ 2024 දෙසැම්බර් මස 19 වන දින ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
Continue Reading
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංවිම ව්‍යාපෘති වලට ඩොලර් මිලියන 150 ක ණයක්
-
5opn1
-
December 21, 2024
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
0 Comments
ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත පසුගිය නොවැම්බර් මාසයේදී අනුමත කල ඩොලර් මිලියන 150 ක ණය මුදල සදහා ගිවිසුම් අත්සන් කිරීම 2024 දෙසැම්බර් මස 19 වෙනි දින සිදුකරනු ලැබීය. මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය හරහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා ගැනීම සදහා මූලික සාකච්චා පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුකරනු ලැබීය.
Continue Reading
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ වර්ධනයට ඇමරිකානු රජයේ සහය
-
5opn1
-
December 12, 2024
-
බලශක්ති සහ විදුලිය
-
0 Comments
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ. චංග් (Julie J. Chung) මැතිණිය අද (09) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවූවාය. නව රජයේ බලශක්ති අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කිරීමත් දෙරට අතර බලශක්ති ක්ෂේත්රයේ සහයෝගිතාව වර්ධනය කිරීමේ ක්‍රමවේද සාකච්ඡා කිරිමත් මෙම හමුවේ අරමුණ විය.
Continue Reading
ජලාශ පිරී ඇති අවස්ථාවක පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබා ගෙන ඇති බවට චෝදනා
ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජලය උපරිම මට්ටමින් පවතින අවස්ථාවක පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමක් සිදුව ඇති බව ලංකා විදුලි බලමණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය පවසයි.
Continue Reading
‘ඩොප්ලර්’ රේඩාර් යන්ත්‍රයක් ජයිකා ආධාරයෙන් ලංකාවට
ශ්‍රී ලංකාවට බලවත් අඩුපාඩුවක්ව පැවති කෙටිකාලීන වර්ෂා අනාවැකි පළ කළ හැකි ‘ඩොප්ලර් රේඩාර්’ යන්ත්‍රයක් ජයිකා :න්සජ්* ආධාර මත මේ වසර නිමාවීමට පෙර මෙරටට ලැබෙන බවත් ලබන දෙසැම්බර් මාසයේදී එය ස්වාධීන කිරීමට සිවිල් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් කාලගුණ විiා අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.
Continue Reading
විදුලි අනතුරු අවම කරගන්න Safety First
අද වනවිට විදුලිය අපට අත්‍යවශම අංගයක් බවට පත්ව තිබේ. එසේ විදුලිය භාවිතයේදී, විදුලි සැර වැදීම් නිසා සිදුවන ජීවිත හානි, තුවාල වීම්, පිලිස්සීම්, විදුලි කාන්දු වීම නිසා ඇතිවන ගිනි ගැනීම්, දේපොළ හානි අපට නිතරම අසන්නට ලැබේ.
Continue Reading