විදුලිබල මණ්ඩලය හෝ එහි ආයතන විකුණන්නේ නෑ – විදුලිබල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
ඒවා ජාතික ස්වාධිපත්‍යයේ වැදගත් අංග ලෙස සළකා, රජයේ හිමිකාරීත්ව යටතේ තියාගන්නවා…
Continue Reading
ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක
බලශක්ති අමාත්‍ය, ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පත් කර ඇත.
Continue Reading
සපුගස්කන්ද පිරිපහදුවේ නවීකරණ කටයුතු ගැන සාකච්ඡා
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නවීකරණ කටයුතු සැළසුම් කිරීම මෙන්ම, විශේෂ අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කරන ලදී. ඒ බලශක්ති අමාත්‍යවරයා (28) දින පසුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිදුකළ අධීක්ෂණ චාරිකාවේදීය.
Continue Reading
විදුලිබිල සමස්තයක් හැටියට 20%කින් අඩුකරනවා – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
විදුලිබිල සමස්තයක් ලෙස 20%කින් පමණ අඩු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගන්නා බවත් ඒ අනුව ජනවාරි 17වන දින රාත්‍රි දොළහේ සිට විදුලිබිල අඩුකිරීම ක්‍රියාත්මක කරන බවත් රටේ සියලු විදුලි පාරභෝගිකයන්ටත් සතුටින් දැනුම් දෙන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.
Continue Reading
බලශක්ති අරමුණු ජයගන්න ශ්‍රී ලංකාවට පූර්ණ සහය දෙනවා – කොරියානු තානාපතිනි
ශ්‍රි ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon LEE) මහත්මිය අද පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයාව අමාත්‍යංශ කාර්යාලයේදී හමුවූවාය.
Continue Reading
ත්‍රිකුණාමලය තෙල් ටැංකි හා වරාය සංවර්ධනයෙන් රටට විශාල විදේශ විනිමයක්
නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගන්න කටයුතු කරනවා. ඒ සදහා ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව එක්ව කටයුතු කරනවා.
Continue Reading
ජනතාව අපහසුතාවට පත් නොකර රජයක් හැටියට ඒ අපහසුතාව විදින්න අපි සූදානම් – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුන මාස දෙකේම උද්ධමනය සෘණ අගයක. උත්සව කාලෙදිත් උද්ධමනය එහෙම තියාගන්න පුලුවන්වීම අපේ ජයග්‍රහනයක් වගේම විදුලිබල ක්ෂේත්‍රයට අදාලව ජාතික ජනබලවේගයේ අපේ පොරොන්දු අපි ඉෂ්ට කරනවා යනුවෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා (09) දින පස්වරුවේ පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
Continue Reading
පුනර්ජනනීය බලශක්ති ආයෝජකයින් හා අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සාකච්ඡාවක්
“කලාපයේ අධිකම බලශක්ති පිරිවැය දරන රටක් හැටියට අපි ඉන්නේ, ඒ තත්වය වෙනස් කරලා දරාගත හැකි සාධාරණ මිලකට බලශක්තිය ලබාදීම නව රජයේ අරමුණයි. රට සංවර්ධනය කරන්න නම් ඒ දේ කරන්නම ඕනේ. විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අපි විශාල බලාපොරොත්තුවක් තබා තියෙනවා.
Continue Reading
වගවත්ත ග්‍රිඩ් උපපොළ ජාතික විදුලිබල පද්ධතියට එකතු කෙරේ
අභිනවයෙන් ඉදිකරන ලද වගවත්ත ග්‍රිඩ් උපපොළ 2024 දෙසැම්බර් මස 19 වන දින ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
Continue Reading
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංවිම ව්‍යාපෘති වලට ඩොලර් මිලියන 150 ක ණයක්
ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත පසුගිය නොවැම්බර් මාසයේදී අනුමත කල ඩොලර් මිලියන 150 ක ණය මුදල සදහා ගිවිසුම් අත්සන් කිරීම 2024 දෙසැම්බර් මස 19 වෙනි දින සිදුකරනු ලැබීය. මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය හරහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා ගැනීම සදහා මූලික සාකච්චා පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුකරනු ලැබීය.
Continue Reading